කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම්
TOP STORY
තවත් කොවිඩ් මරණ 5ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා වර්ධන
දිනක දුම්රිය වර්ජනයක්
අද (22දා) රාත්‍රී 12.00 සිට හෙට (23 දා) රාත්‍රී 12.00 දක්වා එක්දන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුර
තවත් කොවිඩ් මරණ 10ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 445ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක්
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක් හඳුනාගෙන ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299කි.
වැරදි අර්ථකතන දී ජනතා ප්‍රශ්න යටගහන්න දෙන්න එපා
ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇ
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 75000ට කිට්ටු කරයි
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 74877ක් දක්වා වර්ධනය වී තබේ. ඒ පෑළියගොඩ
මෑතකදී රිය අනතුරුවලින් වැඩම මරණ ඊයේ
රිය අනතුරුවලින් සිදුවූ මරණ 15ක් පමණ ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්
කොරෝනා මරණ 430ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. ඒ අනුවට සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබේ.
චමල්ගේ රාජ්‍ය අමාත්‍යධුරයේ වෙනසක්
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහත
කොවිඩ් මරණ 13ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා වර්ධනය
ගාල්ලේ මියගිය දෙදෙනෙකුට කොරෝනා
ගාල්ලේ සිදුවූ මරණ දෙකක් සම්බන්ධව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිත බව අද (17දා) තහවුරු වූයේ යැ
තවත් කොවිඩ් මරණ 06ක්
තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත ම
රට වසා දැමීමට හැකියාවක් නෑ
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උ
තවත් කොවිඩ් මරණ 06ක්
තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත ම
ඇස්ට්‍රාසෙනිකා අද සිට මහජනතාවට
කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්ත
රට වසා දැමීමට තීරණයක් ගෙන නෑ
නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන
මංගල හා අවමංගල අවස්ථා හැර වැඩි සෙනග ගැවසෙන උත්සව බෑ
වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක්
කොවිඩ් මරණ 6ක්
අද (13) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තවත් කොවිඩ් මරණ 5ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 384ක්
ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ භුකම්පනයක්
ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.
තවත් කොවිඩ් මරණ 04ක්
තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.
ක්‍රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීම අතරමඟ අත් හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හි
මරණ දඬුවමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කරයි
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත්
රංගජීවට වෙඩි තැබූ මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට
2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබී
කොවිඩ් දේහයන් භූමිදානයට අවසර
කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.
ඔත්තුකරුවන් ඉන්නවනම් පරීක්ෂණ කරන්න
තම පක්ෂය තුළ විදෙස් ඔත්තුසේවාවන්ට සම්බන්ධ අය සිටීනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස තමන් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහ
හුදෙකලා බව ඉවත් කිරීමේ නවතම නිවේදනය
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා හුදෙකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු
කාන්තන්කුඩි සියලුම ග්‍රාම සේවා වසම්වල හුදෙකලා බව අවසන්
කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් 10 ද මේ මො
කොවිඩ් මරණ 9ක්
අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

