ගාල්ල මහින්ද විද්‍යාලයේ කේ.ඒ බිහදු බිනාල් සිසුවා 14 හැවිරිදි වියේ දි අ.පො.ස සාපෙළ විභාගයට (2025) පෙනි සිට විෂයයන් නමය
TOP STORY
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය පවසයි
ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය පවසයි
2006දී රු.බි. 151ක් වූ ණය පොලී ගෙවීම 2025 වන විට රු.බි. 2501කට වැඩි වෙලා
රජයේ ණය පොලි ගෙවිම 2006 වර්ෂයේ දි රුපියල් බිලියන 151ක් වු අතර 2025 වර්ෂය වන විට එය රුපියල් බිලියන 2,501 දක්වා සියයට 1556කින්
කටාර් ඩයමන්ඩ් ලීග තරගාවලියේ හෙල්ල විසි කිරීමේ රන් පදක්කමත් රුමේෂ්ට
කටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට
තෙල් සංස්ථාව 2025දී රු.බි. 36.5ක ලාභයක්
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සමස්ත ආදායම 2024 වර්ෂයට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ (2025) රුපියල් බිලියන 848.4 දක්වා සියයට 8.7කින
අලුත් මෙට්‍රෝ බස් 104 ලංකාවට එන්න ලෑස්තියි
මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටිය හරහා මෙරටට ගෙන්වීමට නියමිත බස් රථ සියල්ල චීනයේ foton international corporatioan සමාගම විසි
අධිවේගි මාර්ග වල ගමන් කරන සියලු දෙනාට ආසනපටි අනිවාර්යයි
සාමාන්‍ය මාර්ග වල ධාවනය වන වාහන වල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාග
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගොඨාගෙන් පෙත්සමක්
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
දැඩි සාකච්ඡාවලින් පසුව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සාම ගිවිසුමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවත් ල
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
ඉරිදා මුලදී බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ’’සිදු නොවිය යුතුව තිබූ’’ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමට අද අත්සන් තබයි?
එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් අවසන් කිරීමේ ගිවිසුමක් ඉරිදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ලංකාවේ සංචාරයක
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව (SPT) 2026 ජුනි 15 වැනි දින සිට 24 වැනි දා දක්වා ශ්‍රී ලංකාව වෙත සිය දෙ
ඉරානය සමග මූලික ගිවිසුම අවසන්, ප්‍රහාර නවත්වනවා
ඉරානය සමඟ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික ගිවිසුමක් අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ
නවීකරණය කළ ප්‍රථම කෆීර් යානයේ පරීක්ෂණ පියාසැරිය සාර්ථකයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය 2026 ජූන
ශාන් විජයලාල් රිමාන්ඩ්
(UPDATE) අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ලබන 12දා තෙක් රක්ෂ
ගෝඨාට විදෙස් තහනම ආපුවාම සලේ ගැන ඝෝෂාව වැඩිවුණා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ සිටින සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් විශේෂ ඝෝෂාවක් ආරම්භ වූයේ හි
සරණට වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන සරණ
ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු 6300 සමග සැකකාරියක් අත්අඩංගුවට
ඩොලර් 100 නෝට්ටු 6300ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිම් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි. දිවයිනේ පවතින ඩොලර
වියළි කලාපයේ වී වගාවට ඩ්‍රෝන තාක්ෂණය
දේශීය තාක්ෂණික දැනුම සහ නවෝත්පාදන කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රායෝගික භාවිතයට ගෙන එමින් කෘෂිකර්මාන්තය නවීකරණය
ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
ජුනි මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳප
අප්‍රේල් මාසයේ ගල් අඟුරු ආනයන වියදම සියයට 74.2කින් වැඩි වෙලා
ගල් අගුරු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දි ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැ
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්යයි
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන
ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රියක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට
ධාවනය වෙමින් තිබූ ත්‍රීරොද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ත්‍රී රොද් රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් ඇතුලු කාන්තාවන් ද
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් මරුට, 3ක් අතුරුදන්, 7කට තුවාල
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිද
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය තමන් විසින්ම කැප
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
සිසු සිසුවියන් නොමැති ගුරුවරියක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක මණක් සිටින ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලය
දන්සලක පෝලිමක කැබ් රථයක් ගැටීමෙන් 6ක් මරුට
මීගොඩ හන්දිය ආසන්නයේදී දන්සලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 6ක් ජීවිතක
ලංකාවට ආවේණික නව මී විශේෂයක් සොයා ගනී
මොස් දුම්බර හෙවත් දුම්බර හීන් කටු මීයා ලෙස නම් කරයි
සියලුම ඉන්ධන මිල ඉහළට
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 407 කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල

