දිවයිනේ බොහෝ ප්‍ර දේශවල විදුලි බිඳ වැටීමක් By .. // 2026 ඔක් 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ බොහෝ ප්‍රදේශවල හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ. සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles