ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම
TOP STORY
ජනගහනයෙන් සියයට 50ක් එන්නත්කර අවසන්
මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා ස
නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 ඉවතට
දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ... අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආය
නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝම්බර් 1වනදා දක්වා දීර්ඝ කෙරේ
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්
මම මේ වගේ මෝඩ වැඩක් කරයි කියලා හිතනවද? - ලොහාන් රත්වත්තේ
බන්ධනාගාර ඇමතිවරයා ලෙස තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ ක
ඇඳිරිනීතිය ඔක්තෝබර් මුල දක්වා දිගු කරන්නැයි ඉල්ලයි
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංග
ක්‍රීඩකයන් හිතාමතාම දුර්වලව ක්‍රීඩා කළ බවට වන චෝදනා SLC ප්‍රතික්ෂේප කරයි
දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින
අ’පුර සිරකරුවන් බලන්න නාමල් යයි
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ත
ඇමති ලොහාන් අපුර බන්ධනාගාරයේ දමිළ සිරකරුවන් දණගස්සවා තර්ජනය කළ බවට චෝදනා
මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්
සඳුදායින් පසුව රට වහන එකක් නෑ
එන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හ
අගමැතිගේ ඉතාලි සංචාරයත් ජනපතිගේ ඇමෙරිකා සංචාරයත් ගැන රජයේ ස්ථාවරය
අපි කාගෙත් වගකීම තමයි ආර්ථිකය මැනවින් කළමණාකරණය කරගෙන. රටට බරක් ඇතිනොවන ආකාරයට මේ කටයුතු වලට එක්වීම.අනවශ්‍ය ආකාර
දුමින්ද සිල්වාට නිදහස දීම ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
ආහාර සුරක්ෂිතතාව, මිල පාලනයට ආදාළව අගෝස්තු 30 දා ශ්‍රී ලංකාව විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත්
මන්ත්‍රීවරුන්ට ‘වියත්පුරෙන්’ නිිවාස
නවීන මන්ත්‍රී නිවාස 200ක් මාදිවෙල ඉදිකරයි - යොජනාව අගමැතිගෙන්..
පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ
පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පා
බැසිල්ට ඉඩදුන් කැටගොඩ යළිත් පාර්ලිමේන්තුවට?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ ජ
මෙරට සමස්ත කොවිඩ් මරණ එකලොස් දහස ඉක්මවයි
ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
ගැඹුරු මුහුදේදී නාවික හමුදාව හා පොලීසිය විශේෂ මෙහෙයුමක
විශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග විදේශීය සැකරුවන් 9ක් අත්අඩංගුවට.
නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 21 දක්වා දීර්ඝ කෙරේ
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්
ලංකාවේ නව ආසාදිතයන්ගෙන් සියයට 95කටම ඩෙල්ටා
ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජය
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට සීමා පැනවෙයි
අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක්
අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්න
සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පු
අරලිය, නිපුන, ලත්, හිරු, රත්න, සූරිය සහල් තොග ජනපති නියමයෙන් රජයේ භාරයට
පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳු
කොළඹ කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවිමක්
කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැලකිය යුතු අඩුවීමක්
කබ්රාල්ගේ බලාපොරොත්තුව
කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්ත
මුදල් පනත සම්මතයි
මුදල් පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්
කොවිඩ් මරණ සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නෑ
කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛ
හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මතයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙ
ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන
ආයෙත් කොවිඩ් මරණ වැඩි වෙයි - මරණ 10000 ඉක්මවයි
පෙරේදා දිනයේදී කොවිඩ් මරණ (145) වල යම් අඩුවීමක් දක්නට ලැබුණත් ඊයේ දිනයේදි නැවතවරක් මරණ වැඩි වී තිබේ. මේ අනුව ශ්‍රී ලං

