රාජ්‍ය සේවකයන් අවම වශයෙන් සතියට දින තුනක් සේවයට කැඳවිය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා
TOP STORY
මංගල උත්සව සඳහා යළි දැඩි සිමා
පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබ
සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය ඇවිල්ලා
ඩෙල්ටා ප්‍ර භේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි
ඩෙල්ටා කොළඹ අල්ලන හැටි මෙන්න
ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට
වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ - මරණ 94ක්
ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
රජ්‍ය සේවකයන්ට සේවා මුර
රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා සේවා මුර දෙකකට කැඳවිමට නියමිතය.
ගර්භනි මවුවරුන් සේවයට කැඳවිමේ ගැන නව මාර්ගෝපදේශ මාලාවක්
ගර්භණී මවුවරුන් සේවයට කැඳවීම පිණිස අවශ්‍ය කරන නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්
වර්තමාන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට ඩෙල්ටා
නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට ක
දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ
ඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියග
ගුරු උද්ඝෝෂණයට ගිය 44ක් අත්අඩංගුවට
(UPDATE)අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අයුතු අවහිරය, නීතිවිරෝධී ජන රාශියක සා
කඳුරට සිට කොළඹට ගුරු පා ගමන අරඹයි
තම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමන මහනුවරින් ආර
වෙද්‍යවරුන්ට එකඟවෙයි සජිත් එන්නත ගනියි
“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අ
ඇතැම් අංශ වෙත රසායනික පොහොර ගෙන්වීමට අවසර
නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන
ඉන්දීය සාගරයේ භූ චලනයක් - දිවයිනට බලපෑමක් නැහැ
ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක් සිදුව ඇත. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.5ක් ලෙස සටහන්ව ඇත. කෙසේ වෙ
ගුරු ගැටලුවට කැබිනට් මණ්ඩලයේදීත් විසඳුමක් නෑ?
කැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට නම් රුපියල් බිලියන 56ක ම
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි තොගය සෙනසුරාදා දිවයිනට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගේ පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පර
මෙරට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
මෙරට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 100 ඉක්මවා තිබේ.
බදියුදීන් නිවසේ සේවය කළ කාන්තාවන් 11 අතුරින් තිදෙනෙක් මියගියගිහින්
2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට
සරත් වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට
අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අ
බදාදා, සෙනසුරාදා හා ඉරිදා පාරේ ගියොත් අනතුරු වැඩියි
රිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුර
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව හෙට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20ක දී
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 08/01 දින සිට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20 ක දී ලබා දීම ආරම්
සියලුම ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස්
යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ
සියලුම චක්‍රලේඛ අවලංගුයි - රාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි වැඩ
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන
හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන නඩු 8කින් නිදහස්
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කිරීමට කො
2-1 වශයෙන් තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්
කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්
නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
සජබ ආරාධනයට මංගල බෑ කියයි
සමගි ජන බල වේගයට නැවත එක්වන ලෙසට කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ලබාදුන් එන්නත් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.
මහ බැංකුවේ ණය රු. ට්‍රිලියනය පනී
ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5) මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්
ලොකුම මැණික චීන වෙන්දේසියේ අලෙවි කිරීමට යයි
මැණික අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සියයට 10ක මුදලක් රජයට හිමිවෙයි.

