රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්
TOP STORY
කොවිඩ් අරමුදලේ බිලියන 1.8 ඖෂධ ගෙන්වන්න
කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන් භාරයට
ජනපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර
සනීපාරක්ෂක තුවා හා නැප්කින්ස් බදු වලින් ඉවතට
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිං
දුමින්ද සිල්වා අත්අඩංගුවට
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ග
HS ඛේත 369ක භාණ්ඩ ආනයනයට තිබූ බාධා ඉවතට
HS ඛේත 369ක භාණ්ඩ ආනයන කිරීමට පනවා තිබූ බාධා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අදාල භාණ්ඩ ජුනි 01 දා ස
දුම්වැටි බදු සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් බිලියන 85ක අලාභයක්
2019දී හඳුන්වා දුන් දුම්වැටි සඳහා බදු අයකිරීමේ සූත්‍රය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල්
බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්
රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩ
ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න තිරණය කර නෑ - WB
ශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට පරිපාලන ලේකම්ගේ විරෝධය
මම යම් රැස්වීමක ඉන්න කොට, අමාත්‍යවරු හතර පස් දෙනෙක් එක්ක. මට යම් පණිවිඩයක් ආවා රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිර
පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරුන්ට වගකීමක්
මුල්‍ය කාරක සභාවේත් අධීක්ෂණ කාරක සභා 10ත් සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පත්කිරීමට කටයුතු
මට නම් එපා වෙලා තියෙන්නේ
දේශපාලන වහා පුද්ගලික වාසි වෙනුවෙන් ඇමතිකම් ගත්තානම් තමන් අද මුදල් ඇමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ම
අයිෂාගේ පවුලට ජනපතිගෙන් පොරොන්දුවක්
මිලේච්ඡ ලෙස ඝාතනයට ලක්වූ අටලුගම ෆාතීමා අයීෂා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බව ජනපති ගෝඨාභය රාජපක
විදුලි බිල වැඩි කිරීමත් අත ළඟයි
අඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශ
IMF වැඩසටන එනතෙක් ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාකච්ඡා කර අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවට සම්බන්ධිත මූල්‍ය පහසුකම් අවශ්‍ය වන
ශෂි වීරවංශට වසර 02ක සිර දඩුවමක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන්
ශවේන්ද්‍ර මැයි 31 යුද හමුදාපති ධුරයට සමුදෙයි - නව යුද හමුදාපති විකුම්
අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සි
CIDය මහින්දගෙන් ප්‍රකාශයක් ගනියි
මැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප
රජයේ කාර්යාලවලට සීමිත පිරිසක් පමණයි - චක්‍ර ලේඛය නිකුත් කරයි
රාජයේ සේවකයන් සීමිත ප්‍රමාණයක් කාර්යාල වෙත කැඳවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ම
අගමැතිට බලවත් ඇමතිධුරයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට කොන්දේසි ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.
මාලදිවයිනයට යන්න හෝ එහි විලා නිවාසයක් මිලදී ගැනීමට තාත්තට අදහසක් නෑ
තම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයින
ඉන්ධන මිල ඉහලට
ඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.
සාපෙල විභාගයට මුහුණ දීමට සිටි සිසුවියක් අතුරුදන්
අද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි ව
නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙයි
නව කැබිනට් අමාත්‍යවරු මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබ
තවත් 10කට ඇමති තනතුරු
ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්රමන
ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්‍රයක් දෙන්න
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය ර
බවුසර්වලට බලපෑම් කළොත් තෙල් බෙදීම නවත්වනවා
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්
ගෝඨා යන්නේ නෑ - හරීන්
’’ගෝඨා යන්නේ නෑ. යවන්න පුළුවන් ක්‍රමයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ මකරගේ කටට ගිහින් මේක වෙනස් කරන එක. වොයිස් කට්
නව ඇමතිවරු පත්වෙති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ නව අමාත්‍යවරුන් පත්කර තිබේ.

