CIDය මහින්දගෙන් ප්‍රකාශයක් ගනියි By .. // 2022 මැයි 26 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles