ගත වූ පැය 24ක කාලය තුළ සිය කොමිෂන් සභාවට මැතිවරණ පැමිණිලි 17ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද(12දා) නිකුත් කළ නිවේ
TOP STORY
ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කරයි
ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මු
ජනාධිපතිවරණයට රණසිංහ කෙනෙකුත් ඉදිරිපත් වෙයි
කොළඹ පදනම් ආයතනයේ අද(11දා) පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
නාමල් සහ සුමන්තිරන් අතර හදීසි හමුවක්
සුමන්තිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.
මහනුවර ඇසල පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද වීදී සංචාරය කෙරේ
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතව ඇත.
ආර්ථිකය ගොඩගැනීමට හැකි වුණේ කාන්තාවත් තිදෙනෙකුගේ සහයෙන්
“කාන්තාව අපේ බලය“ යන තේමාව යටතේ අද(09දා) කොළඹ පැවති ජාතික කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ
හරීන් සහ මනූෂගේ පක්ෂ සමාජිකත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න
ඒ අදාළ නඩුව අද(09දා) විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ
වාස්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතයෙ කිරීමේ
දෙමළ පක්ෂ නියෝජනය කරන ජනාධිපතිවරණ අපෙක්ෂකයා නම් කරයි
උතුරු - නැගෙනහිර දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව නිර්මාණය කළ දෙමළ ජාතික මහා සන්ධානයේ ජනාධිපතිවරණ අපෙක්ෂකයා නම්
සජබ නව සන්ධානයට එක්වූ පිරිස මෙන්න - රණතුංගත් ඒ අතර
සමගි ජන බලවේගය ප්රමුඛ නව සන්ධානය එළිදැක්වීම මේ වන විට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබේ.
මරණ දඬුවම නියම වූ එමිල් රංජන් ළමාහේවා නිදොස්කොට නිදහස් කරයි
වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
රනිල් යටතට තවත් අමාත්‍යාංශයක් ගැසට් කරයි
අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුනු 110න් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම
දැන් ජීවිත් වෙන අය 2048 වෙද්දි නැද්ද?
වර්තමානයේ සිටින බොහෝමයක් පුද්ගලයන් 2048 වන විටත් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමගියයි නිදහසයි දිනවන්න සජිත් - දයාසිරි ගිවිසුම් ගතවෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේම
ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
නාමල් ජනපති සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළේය.
2023දී අධිවේගයේ වතකම් රු.මි. 913ක් සොරකම් කරලා
අධිවේගි මාර්ගයන්හි ඇති වත්කම් ආරක්ෂාකරගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් මෙකී
අනුරත් ඇප මුදල් තැන්පත් කරයි
අද (06දා) පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්‍රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ.
ෆොන්සේකා ජනාධිපතිවරණයට - ඇප මුදල් තැන්පත් කරයි
අද(05දා) පෙරවරුවේ මෙලෙස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
ආණ්ඩුවට සරල බහුතරය තිබෙනවා
නිවැරදි තීන්දුව නොගතහොත් පක්ෂයට ඉතුරු වෙන්නේ දෙතුන්දෙනෙකු පමණයි... අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්නේ නෑ... ඒ න
ක්‍රිකට් ක්‍රීඩකයෙකු සජබය සමග එක්වෙයි
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස පක්ෂය සමග එක්ව ඇත.
සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකත්වය දිලිත් ජයවීරට
ශ්‍රී ලංකාව රැක ගැනීමට අවශ්‍ය වූ බැවින් සර්වජන බලය සංවිධනය නිර්මාණය කළ බව එහි ජනාධිපතිවරණ අපේක්ෂඛ ව්‍යවසායක දිල
රත්තරන්ගේ සහය රනිල්ට
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
පී.සි. ඝාතනය කළ පි.සී.ත් වෙඩි තබාගෙන දිවි නසාගනියි
බිබිල කරාඩුගල පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ 04 රාත්‍රි එම පොලිසියේම කොස්තාපල්වරයෙකුගේ නිවසට ගො
ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍ර
ඇප තැන්පත් කළ අපේක්ෂකයක් ගණන 10ක් දක්වා ඉහළට
තිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ ප්රයත්නය අසාර්ථකයි?
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් මේ බව සඳහන් කර ඇත.

