ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් අද(10දා) පවත්වා තිබේ.
සුමන්තිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.