මෙම නඩුව හරහා සමාජ මාධ්‍ය වේදිකාවල වල තවත් වෙනස්කම් ඉල්ලා සිටින අතර, නව යොවුන් වියේ පරිශීලකයින් සඳහා දෙමාපිය සත
TOP STORY
පළමු වරට මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු අල කුණු වීමේ රෝගයක්
ගොවීන්ගේ ලක්ෂ ගණනක් වතුරේ රෝගය ගැන අවධානයෙන් ඉන්න අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්
නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටි නාවිකයන් 11 දෙනා බේරා ගැනෙයි
අඟුලාන මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්ම
මුල් මාස හයේ ඉන්ධන ආනයන වියදම සියයට 58කින් ඉහළට
ඉන්ධන ආනයන වියදම මෙම වර්ෂයේ (2026) මුල්මාස හය තුලදි ( ජන-ජුනි) ඇමරිකානු ඩොලර් මිලියන 3,168.4 දක්වා සියයට 58.8කින් ඉහළගොස් ඇති
ප්‍රශ්න පත්‍ර පිටවිමක් නෑ, නියමිත පරිදි විභාගයට මුහුණ දෙන්න
අද දින පැවැත්විමට නියමිත උසස්පෙළ විභාගයේ කිසිම ප්‍රශ්න පත්‍රයක් පිටවි නොමැති බවත් ව්‍යාජ තොරතුරුවලට කලබලයට පත්
යන්න වුණොත් යන්න ලෑස්තියි, පාස්කු පරීක්ෂණය නිසා ජීවිත අවධානමක් තිබෙනවා
22 වැනි සංශෝධනය හරහා තමන්ට ධුරය අහිමි වන්නේ නම් එය භාර ගැනිමට තමන් සූදානම් බවත් අවධානමක් නොමැතිව වෙනසක් සිදුකළ නොහ
යුරෝපයට දිස්වූ අලංකාර සූර්යග්‍රහණය
යුරෝපයට වසර 30 කට ආසන්න කාලයක් තුළ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර සූර්යග්‍රහණයක් ඊයේ දක්නට ලැබුණි. පරම්පරාවකට වරක් සිද
විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීම පුද්ගලයෙක් අරඹයා ගත් තීරණයක් නෙමෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත
මේක කාටවත් විරුද්ධව කරන සටනක් නෙමෙයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිවරයා හා නීතිඥ සංගමය අතර ධනාත්මක සාකච්චාවක් පැවැති බව ශ්‍ර
22ට විරෝධය දක්වමින් නීතිඥ සංගමයෙන් යළි නිවේදනයක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම මගින් නඩු විභාග කඩිනම් කරඅධි
සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළට
පැසිෆික් සාගරයේ එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වීම හේතුවෙන් ජූලි මාසයේදී ලෝකයේ සාගර වාර්තාගත ඉහළම උෂ්ණත්වයට පත් වූ බ
සාගර කාරියවසම් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උස
බන්ධනාගාරවල ආරක්ෂාව තරකරයි
බන්ධනාගාරවල ඇතිවන නොසන්සුන්තා පාලනය කිරීමේ අරමුණින් සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර තිබේ.
කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙක් මරුට
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීස
මැගසින් සන්සුන්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්‍රී ඇතිවූ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. සිද්ධියට මුල් වූ
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් වන අකිල විරාජ් කාරියවසම් මහතා අලලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට
නිවසක් නායගොස් සිව්දෙනෙකු ජීවිතක්ෂයට, ආපදා මරණ 7ක්
2026.08.03 දින උදෑසන පොල්පිටිය පොලිස් වසමේ මොරහේනගම ප්‍රදේශයේ නිවසක් නාය යෑමට ලක්වීම හේතුවෙන් නිවස තුල සිටි කාන්තවන් ත
දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොටට මහා ගංවතුර අවධානමක්
කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍ර දේශවලට මේ වනවිට වැඩි තීව්රතවයකින් යුතුව සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී
නුවරඑළිය හා මහනුවර පාසල් හෙට වසා තැබෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනයේ
රාගම ඇඳිරි නීතිය ඉවතට
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව - බටහිර,
රාගම පොලිස් බල ප්‍ර දේශයට ඇඳිරි නිතිය
නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පොලිසිය විසින් රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ. මහර බන්ධනාගාරය තු
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මිය යයි
මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ. එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙක
මහර බන්ධනාගාරය නොසන්සුන්
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ය
රුමේෂ්ගේ හෙල්ලය ලංකාව රනින් බබළවයි
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉ
හේමසිරි හා පූජිත් පෝරකයට
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නො
ඉන්ධන මිලේ වෙනසක් නෑ
මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථ
බන්ධනාගාර බස් රථයක් වීඩියෝ කළ කාන්තාවක් අත්අඩංගුවට
උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැදවියන් රැගෙන එමින් සිටි බන්ධනාගාර බස් රථයක් රහසි ගතලෙස සිය ජංගම දුරකථනයෙන් වී
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමට නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමේ රජයේ යෝජනාවට ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සියලු දෙනා විරුද්ධ බව නීතිඥ සංගම

