මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මිය යයි


මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ. එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ රැඳවියෙක් මිය ගොස් තිබේ.

 



Recommended Articles