මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කළ Surface ස්පර්ෂ තිර ලැප්ටොප් උපාංග පෙළ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූයේ එහි ඇති
Technology
කැමරා හතරකින් සමන්විත ස්මාට්ෆෝනයක් ශ්‍රී ලංකාවට Huawei Nova 3
ස්මාට්ෆෝන් යුගයටද පෙරාතුව විශේෂාංග දුරකථන තිබූ කාලයේ පවා ජංගම දුරකථන වෙත කැමරාවක් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වී
සුවිශේෂී බිලැක්බෙරි අනන්‍යතාව සමගින් එන වෘත්තිකයන්ගේ ස්මාට්ෆෝනය
බ්ලැක්බෙරි යනු කාලයක් පුරාවට ස්මාට්ෆෝන් ලෝකයේ සුඛෝපභෝගී සන්නාමයක්ව තිබිණි. විශේෂයෙන්ම බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයක
ජංගම ප්‍රමාණයේ ඩ්‍රෝන අතරට පැමිණෙන හුරුබුහුටි ක්වඩ්-කොප්ටරය
ඡායාරූප සහ වීඩියෝ දසුන් ග්‍රහණය කර ගැනීම සඳහා නිමවා ඇති ඩ්‍රෝන යානාවන් යනු තවදුරටත් ආගන්තුක තාක්ෂණයක් නොවේ. එය ව
ඉහළ මට්ටමේ පරිගණක ක්‍රීඩා සමගින් ඉහළ මට්ටමේ ක්‍රීඩා අත්දැකීමක්
පරිගණක ක්‍රීඩා ලෝකය සහ පරිගණක අතර වර්තමානයේ ඇත්තේ තරගයක් යැයි එය මනාව අධ්‍යයනය කරන්නෙකුට සිතෙනු ඇත. මන්දයත්, දින
රථවාහන තදබදයට මෘදුකාංගයකින් විසඳුමක්
විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංග මත පදනම්ව කොළඹ සහ මහනුවර ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පවතින ප්‍රවාහන සහ
සංයුක්ත ඩිජිටල් කැමරාවක සැඟවූ අතිප්රබල ලෙන්සයක්
කැමරාවක් මිලදී ගැනීමට යන ඕනෑම අයෙකුට පැන නගිනා පොදු ගැටලුවක් තිබේ. එනම් මිලදී ගත යුත්තේ කුමනාකාරයේ කැමරාවක්ද යන්
ගේමින්ග් ස්මාට්ෆෝන් පරිණාමයේ තවත් මං සලකුණක්
මොබයිල් ගේම්ස් හෙවත් ජංගම දුරකථන ක්‍රීඩා යනු මෙයට වසර විස්සකට පමණ පෙරාතුව සාමාන්‍ය විශේෂාංග ජංගම දුරකථන භාවිත ක
නවක වදය ගැන කියන්න APP එකක්
විශ්වවිද්‍යාල නවකවදය මේ වන විට අශිෂ්ට, අශීලාචාර, අමානුෂික ක්‍රියාවක් බවට පත්ව තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචා
තාරුණ්‍යයට ගැලපෙන තරුණ ස්මාට්ෆෝනයක් VIVO V9
මෑතකාලීන ස්මාට්ෆෝන් ලෝකයට මේ වනවිට වේගයෙන් එකතු වූ නව තාක්ෂණික විලාසිතාවන් කිහිපයකි. එයින් එකක් නම් සම්පූර්ණ ස්
පොකට් ප්‍රමාණයට ගැළපෙන සිනමා කැමරාව Blackmagic Pocket Cinema Camera 4K
සිනමා කැමරාවක් යැයි කියූ විට බොහෝ විට ඔබට සිහියට පැමිණෙනු ඇත්තේ උරහිස මත තබාගෙන හෝ විශේෂ ආදාරකයක රුවා ක්‍රියාත්ම
වට්ස්ඇප් සම නිර්මාතෘ ෆේස්බුක් සමාගමෙන් ඉවත්වෙයි
වට්ස්ඇප් සම නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොයුම් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වි ඇත. පුද්ගලිකත්වය පිළිබඳ
මතක ධාවකයක් තුළ පරිගණකයක්! Gnarbox 2.0 SSD
ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු නැතිනම් වීඩියෝ බ්ලොගර් කෙනෙකු වුවත්, ඔබ පිටත රූගත කිරීමක්
OPPO F7 ශ්‍රී ලංකා වෙළෙඳපොළට
නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත්විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩ
අල්ට්‍රාපෝටබල් ගේමින්ග් පරිගණක ලෝකයට නව තරගකරුවෙක් Gigabyte Aero 15X 2018
වර්තමානයේදී බොහෝ විට ලැප්ටොප් සම්බන්ධයෙන් ඇසෙන වචනයක් වන්නේ අල්ට්‍රාපෝටබල් යන්නයි. මෙම අල්ට්‍රාපෝටබල් නැතිනම
ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණෙන පළමු ටැබිලට් උපාංගය Acer Chromebook Tab 10
ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය සිය ප්‍රමුඛතම පරිශීලක අතුරු මුහුණත ලෙසින් යොදාගනිමින් නිර්මාණය වූ ගූගල් ක්‍රෝම් මෙහෙය
Samsung Galaxy Tab Active2
ස්මාට්ෆෝනයක් මෙන්ම ටැබ්ලට් උපාංගයක්ද භාවිත කළ හැක්කේ සුවපහසුව හිඳ සිටිය හැකි අවකාශයක පමණක් නොවේ. ඇතැම් විට ඔබ නව
පරිගණක ක්‍රීඩා ලෝලීන්ට නවීන ස්පීකර් පද්ධතියක්
අපගේ කුඩා කාලයේදී පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩාවන් අත්විඳීමේදී අපට තිබූ ප්‍රධානතම ගැටළුව නැතිනම් සැලකිල්ලට බඳුන් වි
ස්මාට්ෆෝන් කැමරාවේ පරිණාමය
වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද? මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්
ඔබට අවශ්‍ය සැබෑම ෆිට්නස් ස්මාට්වොච් උපාංගය Fitbit Versa
Wearable devices යනු වර්තමානයේ වැඩි වැඩියෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් ශීඝ්‍රයෙන් වර්ධනය වන උපාංග පෙළක් බව අමුතුවෙන් කිව ය
Sony A7 III
වර්තමානයේදී තවදුරටත් වෘත්තීය මට්ටමේ කැමරාවක් නම් එය DSLR කැමරාවක් විය යුතු බවට තිබූ මතයට Mirrorless හෙවත් CSC කැමරාවන් ප්‍ර
FB Explorer Feed නවත්වා දමයි
ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explorer Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුව
Samsung Galaxy S9 නවතම ෆ්ලෑග්ෂිප් ස්මාට්ෆෝනය නිකුත් වෙයි
Samsung Galaxy S9 සහ S9+ සමාට්ෆෝන් නිකුත් වීම මේ වන විට සිදුවී ඇති අතර දැනට ඔබට එම ස්මාට්ෆෝන පෙර ඇණවුම් කිරීමේ හැකියාව පවතියි. ල
ලංකාවේ ඉන්ටනෙට් වේගය ඉන්දියාවට වඩා වැඩියි
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවට වඩා ඉහළ අගයක පවතී. ඒ අනුව ඉන්දියාවේ 4G වේගය තත්පරයට මෙගා බයිට් 6.07ක් ලෙස සටහන්
කැමරා ලෝකයේ දැවැන්තයෙකු නවීන පෙනුමකින් Olympus Pen E-PL9 Camera
වර්තමානයේදී බොහෝ දෙනෙකු ඡායාරූප ගැනීම විනෝදාංශයක් ලෙසින් නැතිනම් ආශාව වෙනුවෙන් කරන දෙයක් ලෙසින් ප්‍රගුණ කරනා අ
ඔෙබි ස්මාට්ෆෝනයෙන් ඇන්ඩ්‍රොයිඩ් ලැප්ටොප් උපාංගයක් බලගන්වන්න Project Linda
ස්මාට්ෆෝන් උපාංගයන්හි ශීඝ්‍ර පරිණාමයේදී නිෂ්පාදකයන් සැලකිලිමත් වන එක් කාරණයක් වන්නේ ස්මාට්ෆෝනයේ පරිගණක බලය ව

