ප්‍රථම ගැලැක්සි ස්මාට්ෆෝනය ලෝකයට ඉදිරිපත් කොට ගෙවී ගොස් ඇත්තේ වසර දහයක් පමණක් බව විශ්වාස කළ හැකිද? සුඛෝපභෝගී උපා
Technology
ඔබ වටා ඇති සෑම සියලු උපාංගයකම පාලනය ස්මාට් සහකරුවන් වෙත පැවරෙන දිනය අත ළඟයි!
පෘථිවිය මත පරිණාමය ඔස්සේ ඉහළම බුද්ධි මට්ටමක් ඇති සත්ත්වයා බවට පත්වූ මිනිසා, එතැනින් නොනැවතී තවත් බුද්ධිමත් ජීවී
අනාගත චිත්‍ර ශිල්පීන් සහ නිර්මාණකරුවන් වෙනුවෙන්
ග්‍රැෆික් ටැබ්ලට් උපාංගයක් සහ සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් අතර වෙනස බොහෝ දෙනෙකුට වටහා ගැනීමට උගහට වෙයි. ප්‍රධාන ව
ශ්‍රව්‍යාබාධිතයන්ට සන්නිවේදනය පහසු කිරීමට මෘදුකාංගයක්
මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.
CES 2019 ප්‍රදර්ශනයේදී වීඩියෝ ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ඉදිරිපත් වූ නවතම ගේමින්ග් මොනිටරයන්
2019 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය (CES 2019) මෙම වසරේ ජනවාරි 8 සිට 11 වෙනිදා දක්වා අති උත්කර්ෂවත් අන
මහින්ද FB සමග සමීපව වැඩ කිරිමට යයි
මෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්‍ර
අනාගතයෙන් පැමිණි පරිගණක ක්‍රීඩා යන්ත්‍රයක්
සාමාන්‍යයෙන් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම නිෂ්පාදනය වන, වඩාත් ප්‍රබල දෘඪාංග හැකියාවන්ගෙන් යුක්ත ඩෙක්ස්ටොප් වේවා, ල
සුඛෝපභෝගී පෙනුමක් කැමරා පහක්
ස්මාට්ෆෝන් ලෝකයේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවූ වසරක් අවසන් වී ඇත. ලැබුවා වූ 2019 වසරේදීද පෙර වසරේ දක්නට ලැබුණු සුවිශේෂ
LG CineBeam Laser 4K අනාගත රූපවාහිනී යන්ත්‍රයන්ගේ පිළිබ්ඹුවක්ද?
රූපවාහිනී යන්ත්‍ර සම්බන්ධයෙන් අපට අසූව හෝ අනූව දශකයන්හි ඇත්තේ ඉතා ප්‍රියමනාප මතක සටහන් බව නොකිවමනායි. විශේෂයෙන
OPPO R17 Pro වේගවත් SuperVOOC Flash Charging තාක්ෂණය සමගින්
අප කිහිප වතාවක්ම සඳහන් කර ඇති පරිදි වර්තමානයේ චීන ස්මාට්ෆෝන් සන්නාමයන් කිහිපයක්ම ලෝකයේ මෙතෙක් ස්මාට්ෆෝන් ලෝකයේ
නවතම ස්මාට් ඩ්‍රෝනය
ඩ්‍රෝන යානාවන් යනු තවදුරටත් සුඛෝපභෝගී හෝ අරුම පුදුම උපාංගයන් නොවේ. වෘත්තීය මට්ටමෙන් මෙන්ම පුද්ගලික මට්ටමෙන් පව
අවු කණ්ණාඩි යුගලය පැලඳ සංගීතයට සවන් දෙන්න
සංගීතය රසවිඳීම වඩාත් පුද්ගලික දෙයක් බවට පත් කරනා හෙඩ්ෆෝන් පසුගිය දශක කිහිපය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය විණි. කෙසේ න
ස්මාට් ලෝකයේ Smart සපත්තු
වර්තමාන ලෝකයේ සෑම සියලු දෙයක්ම පාහේ ’Smart’ වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ. ඔබේ අත ඇති Smart Phone, පරිගණකය, ටැබ්ලට් උපා
Microsoft Surface Pro 6 ඔබ පැතූ ටැබ්ලට් පරිගණකයද?
ටැබ්ලට් උපාංග ජනප්‍රිය වීමට පටන් ගත් කාලයේ දී පවා එය ටැබ්ලට් පරිගණක යන නමින් හැඳින්වුවත්, සැබැවින්ම එය පුද්ගල පර
Lexar JumpDrive Fingerprint F3
ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ ත
ටැබිලට් හා නෝට්බුක් දෙමුහුම් උපාංග අතර නවතම තරගකරු
2-in-1 Detachable උපාංග යනු තවදුරටත් වර්තමාන ලෝකයට ආගන්තුකයින් නොවේ. මෙයට වසර කිහිපයකට පෙරාතුව ටැබ්ලට් උපාංගයක් මිලදී ගත්
වඩාත් පහසු කියැවීමක්
මේ වනවිට ඉලෙක්ට්‍රොනික උපාංග අපගේ එදිනෙදා ජීවිතයේ අතිවිශාල කොටසක් ආවරණය කරන්නට සමර්ථ වී තිබුණත්, කියැවීම සම්බන
අංශක 360ක වීඩියෝ ග්‍රහණය කරගැනීම නවතාවකින්
ඡායාරූප ගැනීම හෝ වීඩියෝ පටිගත කිරීම යනු තවදුරටත් ඉදිරියෙන් ඇති වස්තුවක් සිරස් අතට වන ඕනෑම කෝණයකින් ග්‍රහණය කර ගැ
ජංගම දුරකථන සබඳතා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යෝජනා
ළඹ හා උපනාගරික ප්‍රදේශයන්හි ක්ර‘මෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහල මත ඇන්ටනා ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය
ලංකාවට එන කිසිම ජංගම දුරකතනයක් පරීක්ෂා කරන්නේ නෑ
මෙහිදී දුරකතන භාවිත කරන්නන්ගේ සෞඛ්‍යයට හානි නොවන බවට සහතිකයක් ලබාදීමත් එම දුරකතන රටට ආනයනය කිරීම සුදුසු බවත් සඳ
FB ගිණුම් පහෙන් එකක් FAKE
ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නික
නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගන්න එපා
නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය
ස්මාට් ස්පීකර් ලෝකය තවත් පරම්පරාවකින් ඉදිරියට
ඇමසන් සමාගම මගින් නිර්මාණය කළ ස්මාට් ස්පීකරය වන Amazon Echo සමගින් ලෝකයේ ජනප්‍රිය වූ ස්මාට් ස්පීකර් සංකල්පය තවදුරටත් ල
ඔබේ ස්මාට් රූපවාහිනිය වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික දුරස්ථ පාලක යතුරු පුවරුවක්
අප ජීවත් වන්නේ මෙයට පෙර දශකයේ අප විසින් එක් එක් කාර්යයන් සඳහා පැහැදිලිව අනුයුක්ත කොට තිබූ උපාංගයන් අතර බෙදුම් රේ
Instagram සම නිර්මාතෘන් FB හැර යයි
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිර
iPhone X S නව මං සලකුණක්ද
ස්මාට්ෆෝන් යනු සුඛෝපභෝගීත්වයේ සංකේතයක් වූ කාලයක් තිබිණි. එනමුත් වර්තමානය වන විට සෑම දෙනෙකුම අතේ පාහේ ස්මාට්ෆෝන
රොහල්වල නේවාසික රෝගීන් පරීක්ෂාවට APP එකක්
රෝගීන්ගේ තොරතුරු ලේඛනගත කරනු වෙනුවට මෙම ජංගම දුරකථන යෙදුම හරහා යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙයි.
ඇඩෝබ් ලයිට්රූම් හා වැඩ කිරීමට කොන්සෝලයක්
අතීතයේදී වීඩියෝ සංස්කරණයන් කිරීමේදී භාවිතා වූ බොත්තම් සහ කරකැවිය හැකි රෝද සහිත විශාල කොන්සෝලයන් ඔබ කොහේ හෝ දැක ඇ
සඳ මත පවා ඡායාරූප ගැනීම සඳහා Nikon Coolpix P1000
ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් වෘත්තිමය උනන්දුවක් දක්වන්නවුන් සෑමවිටම යොමුවන්නේ අවශ්‍ය පරිදි ලෙන්සයන් මාරු කිරීම

