2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ක
Sports
මැතිව්ස්ට මම ආරාධනා කළේ නෑ
ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත කණ්ඩායමට පැමිණීමට තමන් ආරාධනා නොක
අයි.පී.එල්. තරග තුනක් ලංකාවට?
මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්
පෙබරවාරි 15ට පෙර ක්‍රිකට් තහනම් අවසන්?
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හ
මතීෂ විස්සයි20 තරගාවලියට නම් කරයි
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායහ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳ
සිම්බාබ්වේට ලකුණු 274 ක ඉලක්කයක්
සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තර
ඩිල්ෂාන් හා චමරි අයි.සී.සී. සම්මාන සඳහා නිර්දේශ වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රි
අවිශ්ක, අකිල, ජෙෆ්රිට දොර ඇරෙයි
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්
ක්‍රිකට් ගැටලු විසදීමට පත්කළ අමාත්‍ය කමිටු වාර්තාව ජනපතිට
මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රිය
ඇමති අත්හිටවූ සංගම් පහේ නිලවරණයට රැස්වීම් කැඳවයි
ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලියාපදිංචිය අත් හිටවනු ලැබූ ශ්‍ර
2023 ලංකාවේ පැවැති ප්‍රධාන චෙස් තරගාවලි තුනම තිසල් දිනයි
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට ඊයේ (30) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී නිමාව දුටු ශ්‍රී ලංකා යොවුන් චෙස් ත
ක්‍රීඩා සංගම් පහක ලියා පදිංචිය අත්හිටුවයි
ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහ
සීතා දේවි බාළිකාවෝ ලෝකයෙන්ම දෙවැනි තැනට
තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේ
සීමිත පන්දුවාර නායකත්වයෙන් දසුන් ඉවතට - එක්දින කුසල්ට, විස්සයි 20 වනිඳුට
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ව
ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හරයි
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් පත්කළ ක්‍රිකට් අත
2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මා සතුයි
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
සනත්ට ලොකු පුටුවක්
හිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස
නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරයි
හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකර
ක්‍රිකට් තහනම ඉවත් කිරීම ගැන නව ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති මයියා ගුණසේකර
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සභාපති ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා පත්කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය හර
නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග
හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බව ක්‍රීඩා අමාත
කායවර්ධන නිරූපන ශිල්පියෙක් ලක්මව රනින් බබලවයි
තායිලන්තයේ පැවති 08 වන කායවර්ධන සහ ශාරීරික නිරූපන ශූරතා තරගාවලිය - 2023 සහභාගී වූ දිලිප් වෙන්සාකර් ක්‍රීඩකයා , එම තරග
කායවර්ධනයෙන් ලක්මව රිදියෙන් බැබලවූ තෙනුර එයි
දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක
අතුරු කමිටුව ගැන ක්‍රීඩා ඇමති හරීන්ගේ ස්ථාවරය දෙසැ. 05දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අ
වනිඳු හා දසුන් නිදහස් කරයි
මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයන් හා නිදහස් කරන ක්‍රීඩකයන් කණ්ඩායම් විසින් ප්
චෙන්නායි කණ්ඩායමට මහීෂ් හා මතීෂ වටියි
සිය කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දඟ පන්දු යවන ක්ර
වනිඳු හා චමීර ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ක්‍රීඩා අමාත්
අබුඩාබි ටී ටෙන් තරගාවලියට ලංකාවේ පන්දු යවන්නෝ පහක් එක්නොවෙති
අබුඩාබි ටී ටෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව ම
මෙතනින් එහාට මම ඉන්නේ නෑ
මෙම ධුරකාලයෙන් අනතුරුව තමන් යළි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන
රාජිතට එරෙහි අල්ලස් නඩුව 24 දා සිට විභාගයට
මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇත

