සංචාරක නවසීලන්තයට සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙහිදී විලියම් ඕ රුක් යැවූ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස්ගේ අත් ආවරණයේ වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමට කටයුතු කළේය.