එහිදී පසුගිය වර අනුශූරයින් වූ සෝන්ඩර්ස්, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) සමගින් එදින පස්වරු 4.00 ටද පොලිස් කණ්ඩායම බ්ලූ ස්
Sports
සිම්බාබ්වේ ලකුණු 175ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (29දා) අයහපත් කාලගුණය හේතුවෙන් තරග
සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 406
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකු
විස්සයි20 කාන්තා ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චමරිට
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩ
සිම්බාබ්වේ මුලින්ම පන්දුවට පහරදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත්
පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මරුට
41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
යුද හමුදාවේ ප්‍රභල ප්‍රහාරය හැව්ලොක් හමුවේ ව්‍යාර්ථ වේ
තරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ.
නාවික හමුදාව සී.ආර් හමුවේ දෙවැනි වතාවේත් අසාර්ථකයි
වැලිසර නාවික හමුදා පිටියේදී මෙම තරගය ඊයේ (25දා) සවස පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී නාවික හමුදා කණ්ඩායම ලකු
යුද හමුදා - යුනිචෙලා ජාතික බොක්සිං සම්මාන දිනති
2019 වර්ෂවට අදාළව පැවැති තරගාවලියේ වඩාත් විද්‍යානුකූල ක්‍රීඩකයා සම්මානය පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්න ව
ඩිෆෙන්ඩර්ස්-පාරෝ අතර පාපන්දු තරගය ජය පැරදුමින් තොරයි
ආසියානු කුසලාන පාපන්දු ක්‍රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නි
ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස්ගේ හැට වසරක පුහුණු දිවිය ඇගයෙයි
නොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූය
පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.
ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා
මැතිව්ස් 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි
සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
මැතිව්ස් හා කුසල් ශ්‍රී ලංකාව ස්ථාවර කරති
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී
හම්බන්තොටට යළිත් ක්‍රිකට්
ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් ත
ලෝකයේ වේගවත්ම පන්දුව ශ්‍රී ලංකාවේ මතීෂගෙන්?
19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ ප
ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ලංකාවට ලෝක මට්ටමේ ජයක්
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්
ශ්‍රි ලංකාව තවත් ලකුණු 316ක් පසුපසින්
සත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්
රෝහිත් හා කෝලිගේ පිතිහරඹයෙන් ඉන්දියාවට තරගාවලි ජය
විරාත් කෝලි හා රෝහිත් ෂර්මාගේ පිතිහරඹය ඉදිරියේ අසරණ වූ ඔස්ට්‍රේලියාව පරදා තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හතක පහසු
මහනුවර ක්‍රීඩකයෝ අපරාජිකත්වය රැකගනිති
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ 12-05 ක් ලෙස එහිදී
සී.ආර්. ක්‍රීඩකයෝ පළමු අදියර ජයග්‍රහණයකින් අවසන් කරති
ලොන්ඩන පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 17-10 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සී.ආර්. කණ
ICC වසරේ ක්‍රීඩකයා බෙන් ස්ටොක්ස්
අයි.සී.සී. කිසිම සම්මානයකට හෝ වසරේ ටෙස්ට් මෙන්ම එක්දින අයි.සී.සී. කණ්ඩායම් සඳහාද ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් නො
සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියෙන් KJP ඉවතට
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන ගිවිසුමට විශේෂ සාකච්ඡාවක් අද ඩුබායිහිදී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක්
සාග් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ රහස් හෙළිකරති
නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක
තෙවැනි T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 78ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්
‘ක්‍රීඩක නිවහන’ සංගා විවෘත කරයි
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය එළි දැක්වේ
මෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැ
සිවුදින ටෙස්ට් තරග සඳහා මහේලගේ විරෝධය
දින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කව

