‘හැකි සෑම ඉඩකම වගා කරන්න යන්න‘ මේ දිනවල නිරන්තරයෙන් ඇහෙන, අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබෙනවා. ඇතැමෙක්ට තිබෙන ගැටලුවක් වන්නේ වගා කරන්නට බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නට හැකි මධ්‍යස්ථාන ගැන දැනුවත් නොවීමයි. මේ ඔබට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගත හැකි මධ්‍යස්ථාන පිළිබඳ දැනුම්වත් කිරීමක්.
මධ්‍යම පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
එළවළු බීජ මධ්‍යස්ථානය, ගන්නෝරුව |
සියලුම එළවළු බීජ වර්ග ( තොග පමණි) |
0812-388221 |
|
අලෙවි පියස, ගන්නෝරුව |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග |
0812-069339 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, කුණ්ඩසාලේ |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0812-424592 |
|
බෝංචි බීජ මධ්‍යස්ථානය, රිකිල්ලගස්කඩ |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග |
0812-365342 |
|
බීජ අර්තාපල් ගබඩාව, සීතාඑළිය |
බීජ අර්තාපල් |
0522-222409 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, පැල්වෙහෙර |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0663-123211 |
නැගෙනහිර පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, අම්පාර |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0632-224843 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, කරදියන්ආරු |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0652-059676 |
උතුරුමැද පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, මහඉලුප්පල්ලම |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග,බී ජ වී |
0252-052274 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, පොළොන්නරුව |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0272-050222 |
උතුරු පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, කිලිනොච්චි |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0212-280070 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, වව්නියා |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0242-222273 |
වයඹ පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, බතලගොඩ |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0372-057181 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, නිකවැරටිය |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0372-260623 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, ඉඟිණිමිටිය |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
081-3146007 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, පුත්තලම |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
076-7923783 |
දකුණු පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, අම්බලන්තොට |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0472-225563 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, බටඅත |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0472-226540 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, මාතර |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0412-221672 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, තෙලිජ්ජවිල |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, බීජ වී |
0412-241606 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, යටියන |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, බීජ වී |
0412-246201 |
සබරගමුව පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, වාගොල්ල |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0352-265444 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, වීරපාන |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0717-002099 |
ඌව පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, කහගොල්ල |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, බීජ අර්තාපල් |
0572-221611 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, උල්පතගම |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0553-560097 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, අලුත්තරම |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0552-258293 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, මදුරකැටිය |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0552-277608 |
බස්නාහිර පළාත
|
අලෙවි මධ්‍යස්ථානය |
අලෙවි කරන බීජ හා පැළ වර්ග |
කාර්යාලයීය දුරකථන අංකය |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, බණ්ඩාරගම |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0382-291617 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, කොළඹ 05 |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0112-368829 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, කොළඹ 07 |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0112-696547 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, බත්තරමුල්ල |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0112-862397 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, වල්පිට |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0332-272053 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, අඹේපුස්ස |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0333-135853 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, පස්යාල |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ |
0332-285158 |
|
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල, අත්තනගල්ල |
සියලුම එළවළු බීජ වර්ග, පලතුරු පැළ, අතිරේක ආහාර භෝග බීජ වර්ග, බීජ වී |
0332-245699 |
තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

