අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසුව ණය කාරයන
Opinion
හීන හුඟක් අරන් එන ලිසාරා
ලිසාරා ප්‍රනාන්දු ගයන ’’හීන හුගක්’’ ගීතය දැන් ඔබට YouTube සහ Spotify, Apple Music ඇතුලු අනෙකුත් සංගීත සේවාවන් හරහා දැන් රස විඳින්න
දුටුගැමුණු කුමරු දිය නෑ රණමුනේ පිහිල්ල
කොත්මලේ යනු මෙරට ඉතිහාසයේ ගැඹුරින් කාවැදුණු කිසිදාක නොමැකෙන සිහිවටන රැසකින් සමන්විත වූ අතිශය මනරම් වූ ඵෙතිහාස
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
ආදරයට විවාහයට උස්මිටි පහත් කම් මිල මුදල් යාන වාහනය රුව ආදී කරුණු වලට එහා ගිය පසුබිමක් තිබෙන බව ඔප්පු කර පෙන්වන අප
ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක ප
වසර පහකට පසු දැදුරු ඔය සිදී යයි
මාසයකට ආසන්න කාලයක් පුරා පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදි
වසර 14කට පෙර නාමල්ට කරන්න බැරිවූ දේ මාලිමා රත්නපුර මන්ත්‍රී ජානක සේනාරත්න කරන්න හදනවා
පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි
මොරගහකන්දට යටවුණු ගම්මාන මතුවෙයි
මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය බවට පත් වූයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. මේ දිනවල පවතින වැසි රහිත කාලගු
මවගෙන් වෙන් කෙරුණු වන අලි පැටවා උඩවලවට රැගෙන යයි
ඉදිරි පාදයේ අබාදයකට ලක්ව අවස්ථා ගණනාවකදී කලාවැව ජාතික වන උද්‍යානයේදී ප්‍රතිකාර සිදුකරමින් සිටි වන අලි පැටවෙකු
විදුලිබල මණ්ඩලයේ මෙහෙම මිනිස්සු ඉන්නවද?
මහ මඟ වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින හතරක් තිස්සේ උපක්රමශීලීව හිමික
සුනඛයෙකුට පහර දී ඇළට වීසි කල තරුණයා රිමාන්ඩ්
නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණ
තෙත් කලාපය හා කඳුකර ආක්‍රමණය කරන විසිතුරු ශාකය
තාල වර්ගයට අයත් Ivory Cane Palm / Ivory Palm යන විසිතුරු ශාකය නුදුරේදීම තෙත් කළාපීය සහ කදුකර වනාන්තර ආක්‍රමණය කිරීමේ දැඩි අවධානමක
ෂැන්ග්හයි නුවරදී පැවැත්වුණු ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව
කෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
දුටුගැමුණු රජු,එළාර රජු පරාජයකිරීමේ සටනේදී ශක්තියක් වූ කඩොල් ඇතාගේ දළ යුගල ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ හය
මහවැලි අධිකාරිය සතු විශාලතම යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා ඒකකය වල්වැදී විනාශ මුඛයට
වාහන 30 කට වැඩි ගණනක් අයාලේ විනාශ වීමට අතහැර දමලා සේවකයින් සිටියත් කාර්යභාරයක් නෑ මහවැලියේ තවත් සුදු අලියෙක්
ලොව දෙවැනි කොටි ගණත්වයක් ඇති වනෝද්‍යානය කුමන?
ලොව ඇති වනෝද්‍යාන අතරින්, ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළට මායිම්ව ඇති කුමන ජාතික වනෝද්‍යනය, ලොව දෙවැනියට වැඩිම කොටි
වැලිමඩ ගොවියෝ කබලෙන් ලිපට
දින කිහිපක තිස්සේ සවස් කාලයේ ඇදහැලෙන අධීක වර්ෂාව හේතුවෙන් වැලිමඩ එළවළු වගා බිම් රැසක් ජලයට යට වීම නිසා අස්වනු වි
මොණරාගලිින්ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයාගනී
මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආ
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
දශක ගණනාවක් තිස්සේ වල් හබරල වැවී වගුරු බිමක්ව පැවති භූමියක් පරිසර හිතකාමීව සාර්ථක එළවලු වගාබිමක් බවට පත්කළ දිර
රජයේ ’බහිරවයෙක්’ මහියංගනයේ
රජයේ යන්ත්රසූත්ර රැසක් පොළවට දිරාපත්වෙමින් සේවකයන් හට වැටුප් ගෙවන ආයතනක් මහියංගණයේ
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
වසර 178 ක් වූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සන්ධිස්ථානයක් සටහන් කරමින් පො
කාන්තාවන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් ශ්‍රී ලන්කන් බැංකොක් ගිය ගමන
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන , ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැ
නව කජු ප්‍රභේද දෙකක් වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂීකර්ම පිඨයෙන් වගා කරවන්ට
වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ශ්‍රී ලංකා කජු සංස්ථාව ඒකාබද්ධව වසර ගනනාවක සාර්ථක අත්හ
අභිනව කථානායක වතගොත
කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 23 වන කතා නායකවරයා ලෙස වෛද
හීන්තුඩු කලිත්තා ලෝකයෙන් යන්නම යයි
යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curle
මාලිමාවේ දිනයි කියලා හිතපු අය පැරදුණේ ඇයි?
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන බවට පුරෝකථනය කළ කිහිපදෙනෙක් පරාජයට පත් වී තිබුණි.
ජනාධිපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම ගැන ඉතිහාසය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය
මැතිවරණයෙන් පසුව පාර්ලමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 ව
චීනයේ සංවර්ධන සහයෝගිතාව වෙනත් රටවලට උගුලක්ද?
චීනය ලොව දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දක්වන සංවර්ධන සහයෝගිතාවන් හුදෙක් උගුල් පමණක්ම බවට ඇතැමුන් හඳුන්වා ද
රනිල්ට කිලිනොච්චියේ දී වැටුණු තොප්පිය
ජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජන