‘හැකි සෑම ඉඩකම වගා කරන්න යන්න‘ මේ දිනවල නිරන්තරයෙන් ඇහෙන, අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබෙනවා. ඇතැමෙක්ට තිබෙන ගැටලුවක් වන්නේ වගා කරන්නට බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නට හැකි මධ්‍යස්ථාන ගැන දැනුවත් නොවීමයි. මේ ඔබට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගත හැකි මධ්‍යස්ථාන පිළිබඳ දැනුම්වත් කිරීමක්.









- තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

