Opinion

කොළ නැති ගහ ගේමුද?

1976 ජූනි 23දා එල්ලා මරණ ලද චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා ලංකාවේ අවසන් වරට එල්ලුම් ගහට නියම වී එල්ලා මරා දමන ලද පුද්ගලයාය

ඒකාබද්ධ විපක්ෂයේ පුළුල් සන්ධානයෙන් තමයි ඊළඟ ජනාධිපති පත් වෙන්නේ

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී සිටියි. එම 16 දෙනාගෙන

විජයකලා මන්ත්‍රීවරියක් ලෙස රටේ ඒකීයත්වය රකින බවට ප්‍රතිඥා දීමෙන් පසු මෙවැනි ප්‍රකාශයක් කිරීම බරපතල ප

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරියකව සිටි විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ප

ගෝඨාභය සූදුව

ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙමින් තිබෙන නව ප්‍රවණතාවල පැහැදිලි චිත්‍රයක් පසුගිය සති කිහිපයේදී නිර්මාණය විය. විශේෂය

ආණ්ඩුවට විකුණන්න හරි ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද මහත්තයා හදපු දේවල් විතරයි

තෙල් මිල වැඩි කළ පසුව අඩුකර නැවත වැඩි කිරීම ගැන රටම කතා කරන්නට විය. රටම උණුසුම් කළ තෙල් මිල කතාව ආරම්භ වූයේ පස්වැනි

මිනිස් ක්‍රියාකාරකම් නිසා රටට අහිමි වන මාදම්පාවිල අභය භූමිය

අපේ රට සත්ත්ව හා ශාක විශේෂවලින් ලොව අෙනකුත් රටවලට වඩා ඉතාමත් පොහොසත් රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ නමක් දිනාගෙන ත

කෘෂිකර්ම ‍ක්ෙෂ්ත්‍රයට අදාළව දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගත හැකි වැඩපිළිවෙළක් හදලා නැහැ

කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ගොවි ජනතාව නිෂ්පාදන අලෙවි කිරීමේදී මුහුණ දී ඇති දුෂ්කරතාව සම්බන්ධව එක්සත් ජනතා න

ඉවතලන කඩදාසි යොදා ලොවටම අත්කම් නිර්මාණ බෙදාහරින්න අපේක්ෂා කරනවා

වසර ගණනාවක් පුරා දෛනික පරිභෝජනයෙන් ඉවතලන බොහෝ දේ කිසිදු පරිසර ආරක්‍ෂණයකින් තොරව බැහැර කිරීම හේතුවෙන් නොයෙකුත්

අරාජිකවාදය

අරාජිකවාදය යැයි කියූ පමණින් බොහෝ දෙනෙකු තුළ ජනිත වනුයේ %බංකොළොත්භාවය^ පිළිබඳ අදහසකි. එහෙත් එය දාර්ශනික මතවාදයක්

ශ්‍රී ලංකාව නමැති අතිවිශිෂ්ට පාරිසරික විද්‍යාගාරයෙන් ප්‍රයෝජන ගැනීමට නම්

සොබා දහම සුරක්‍ෂිත කිරීම වර්තමානය උදෙසා නොව අනාගතය උදෙසා වන ආයෝජනයක් බව සිහිකැඳවීම උදෙසා %අද^ මාධ්‍ය මෙහෙවරේ %සොබ

ලංකාවේ පළමු වරට වාචිකව පිළිතුරු සපයා උපාධිය ලබාගත් කෑගල්ලේ තිළිණි නිමේෂා

උපතින්ම ආබාධිත තත්ත්වයට පත් කෑගල්ල, වල්දෙණිය ප්‍ර‘දේශයේ තරුණියක මෙරට ප්‍රථම වතාවට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සා

මහාධිකරණ තුනක් නෙවෙයි සමහර වෙලාවට අපට ඊටත් වඩා පවත්වාගෙන යන්න පුළුවන් වෙයි

බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා දිනපතා නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණයක් ආරම්භ කිරීමට මේ දිනවල සූදානම් වේ.

රැකියා වෙ‍ෙළඳ පොළට සරිලන ආකාරයට පාඨමාලා සැකසීම වි:විද්‍යාලයේ යුතුකමක්

විශ්වවිද්‍යාල සිසුවා උපාධිධාරියෙකු ලෙස සමාජයට ප්‍රවේශ වීමේදී ඔහු හෝ ඇය මුහුණ දෙන ප්‍රබල ගැටලුව වන්නේ තරගකාරී ර

ෆූකෝ

මිෂෙල් ෆූකෝ යනු ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් අතරට නිතැතින්ම එක් වන්නෙකි. ප්‍රංශ ජාති

ලංකාවේ කටුපොල් වගාව පරිසරයට හා ජන ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතුයි

ශ්‍රී ලංකාවේදී ‘කටුපොල්’ ලෙසින් හැඳින්වෙන ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති ‘Palm Oil’ සඳහා දැවැන්ත විරෝධයක් මේ වන විට උද්ගත

සමාජ‍ෙය් කතාබහ ගියාට ජනපති අපේක්ෂක ගැන ඒකාබද්ධයේ තවම තීරණයක් නැහැ

ඒකාබද්ධ විපක්‍ෂයේ සහෝදර දේශපාලන පක්‍ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු ම