අනාගතයේදී නව මුඛ ආවරණ මිලදී ගැනීමේදී කැනේඩියානුවන් මෙම ස්ථර තුනකින් සාදන ලද ඒවා සොයා බැලිය යුතු බව කැනඩාවේ ප්‍රධ
International
තායිලන්තය අසැබි වෙබ් අඩවි රැසක් තහනම් කරයි
අසැබි වෙබ් අඩවි වාරණය මඟහැරීමට උත්සාහ කරන වීපීඑන් සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බ
පුරෝකථනයන් අනුව දැන් ට්‍රම්ප් පරදා බයිඩන් ඉදිරියට
මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් ඡන්ද සමූහ (electoral college) වැඩි ප්‍රමාණයක් ජයගැනීමට ජෝ බයිඩන් සමත්ව ඇති බවත්, ට්‍රම්ප් ඊට පසු
මාස්ක් දැම්මොත් ඇමෙරිකානු මරණ 130,000ක් වැලකේවිලු
ජනතාව මුඛ ආවරණ භාවිතය වැඩිවීම ආර්ථිකයට තවත් අගුලු දැමීමේ අවශ්‍යතා වළක්වාලීමට ඉවහල් වන බව පවසන වෛද්‍ය ෆ්‍රැන්සි
තරුණ ප්‍රජාව අතර කොඩිව් පැතිරීම වැඩිවෙලා - WHO
වයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිස අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන මේ වනවිට 14%ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම අවුර
ඇමෙරිකා මැතිවරණ උණුසුම - පළමු ජයග්‍රහණය ට්‍රම්ප්ටද?
ෆ්ලොරීඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනෙසෝටා, නෙවාඩා, නිව් හ්ම්ප්ෂෙයර්, නෝර්ත් කැරොලීනා, ඔහිඕ, පෙන්සිල්වේ
ලොවපුරා කොවිඩ් ආසාදන 47,300,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,211,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දු
වියානා ප්‍රහාරය ISIS හිතවාදී ප්‍රහාරයක් ලෙස සැලකෙයි
සැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එ
අද පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන ගැනයි
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු
ඔස්ට්‍රියාවේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ
ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීස
ලොවපුරා කොවිඩ් මරණ 1,204,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ ද
2020 ප්‍රබලම සුළි කුණාටුව පිලිපීනයට කළ බලපෑම
ගෝනි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පිලිපීනයේ මරණ 10ක් සිදුව ඇති අතර, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා
කැනඩාවේ කඩු ප්‍රහාරයක් - මරණ 2යි, 5කට තුවාලයි
ක්විබෙක් නගරය තැතිගැන්වූ මෙම අවාසනාවන්ත සිදුවීම නිවැසියන් කම්පනයට හා කණගාටුවට පත්කර ඇති බවද පොලීසිය සඳහන් කළේය
විලියම් කුමාරයාටත් අප්‍රේල් මාසයේදී කොරෝනා තිබිලා
මෙම පුවත මුලින්ම හෙළි කළ බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතට අනුව, 38 හැවිරිදි විලියම් කුමරු විසින් රට සහ ජනතාව බිය ගැන්වීම
කොවිඩ් හමුවේ ඇමෙරිකාව අති විශාල අවදානමක - ෆවුසි
’’මම කියන්නෙ, අපේ වෛද්‍යවරු හරිම දක්ෂ මිනිස්සු’’ ට්‍රම්ප් සිකුරාදා මිචිගන් හි පැවති රැලියකදී පැවසීය. ’’ඒත් ඔවුන
ට්‍රම්ප් - බයිඩන් ජනපතිවරණ උණුසුම කොවිඩ් මැද ඉහළට
ඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍ය
ලොවපුරා කොවිඩ් මරණ 1,200,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,400,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක ද
ඇමෙරිකා ආසාදන වැඩිවීමට ට්‍රම්ප්ගේ රැලි හේතු වෙලාලු
මෙම මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ තුළ 700කට අධික සංඛ්
යළිත් ලොක්ඩවුන් එකකට යෑම පිස්සුවක් - බ්‍රසීල ජනපති
වසංගතය ආරම්භ වූ දා සිට, බොල්සොනාරෝගේ නව කොරෝනා වෛරස ප්‍රතිපත්තිය යළි යළිත් ප්රතිරාව නැංවූයේ එක්සත් ජනපද ජනාධිප
ප්‍රංශයේදී පූජකවරයෙකුට සිය පල්ලිය ඉදිරියේදී වෙඩි තබලා
’’ඉස්ලාමයේ නාමයෙන් සමහර අන්තවාදී ව්‍යාපාර සහ පුද්ගලයන් විසින් සිදුකරන ප්රචණ්ඩත්වය අප සැමට ගැටලුවක් වෙලා’’ මී
ජේම්ස් බොන්ඩ් වයස අවුරුදු 90දී සිය දිවි ගමනට සමුදෙයි
කලාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2000 දී නයිට් පදවියක් දිනාගත් ෂෝන් කොනරි, බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු ලෙස චිත්‍රපට හත
බ්‍රිතාන්‍ය තව දින කිහිපයකින් යළිත් මාසයක් ලොක්ඩවුන්ලු
වර්තමානයේ ප්‍රාදේශීය වශයෙන් සිදුකරන ලොක්ඩවුන් ක්‍රමය වෙනුවට, රටටම අගුලු දැමීමක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ ඉහළ
ලොවපුරා කොවිඩ් ආසාදන 46,000,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,194,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හ
ආසාදන නැතිව දින 200ක් පසු වූ තායිවානය උගන්වන පාඩම
වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂවරයාද මීට සමාන අදහසක් දරමින් කියා තිබුණේ, ’’වසංගතය පාලනය කිරීමෙන් ලැබූ ප්‍රග
ජපානය, චීනය හා තව රටවල් 8ක සංචරණ සීමා ලිහිල් කරයි
ජපානය විසින් චීනය, තායිවානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, නවසීලන්තය, බෘනායි සහ වියට්නාම
රුසියාව කොවිඩ්-19 ආසාදන වැඩිම දිනයක් වාර්තා කරයි
රුසියාවේ නව කොරෝනා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අනුව එදින දෛනික ආසාදන 18,283ක් වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්රිත මරණ 355ක්ද ව
යුරෝපය යළිත් කොවිඩ්-19 කේන්ද්‍රස්ථානය වෙලා - WHO
වෛරසය පාලනය සඳහා වූ මූලික හා ඵලදායී ක්‍රියාමාර්ගවල නිරතවීමේ හැකියාව තවමත් බොහෝ රටවල් මඟහැර ඇති බැවින්, ලොක්ඩවුන
කොවිඩ් ආසාදන මිලියන 9ට ඇමෙරිකාව ආවේ මෙහෙමයි
නව කොරෝනා වසංගතය රට තුළ පැතිරීම ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව මෙය ව
බෙල්ජියම සති 6ක කාලයක් රට ලොක්ඩවුන් කිරීමට යයි
’’දැන් අපට ඇත්තේ එක් තේරීමක් පමණයි. එය සිදුකරන්නේ අපගේ සෞඛ්‍ය ක්ෂේත්රයට අපට හැකි පමණින් සහාය වීමටයි. අපගේ ශාරීර
ඇමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදන වැඩිම දිනයක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 9ක සීමාව ඉක්මවා ඇති අතර, වෛරසය ආශ්‍රිතව එක්සත් ජනප

