ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 48,500,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ ද
International
ඡන්ද මධ්‍යස්ථානයක් ආයුධ සන්නද්ධ ට්‍රම්ප් ආධාරකරුවන් විසින් වටලා ඇති බව කියයි
පිටත වර්ධනය වන උද්ඝෝෂන හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල
ඇමෙරිකා මැතිවරණ අවසන් ප්‍රාන්ත කිහිපයේ තීව්ර උණුසුම
දැනට පවතින මෙම තත්ත්වයන් මත ජෝ බයිඩන්ට වැඩි අවස්ථාවක් පවතින බව පුරෝකථනය කළ හැකි වුවත්, අවසාන වශයෙන් ඡන්ද සමූහ (electoral
ස්විස් රජය කොවිඩ් රෝහල් සහායට හමුදාව යොදා ගනියි
ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම හෝ ප්‍රවාහනය කිරීම සඳහා රෝහල්
ඇමෙරිකා ඡන්ද ගණන් කරද්දී කොවිඩ්-19 ආසාදන ඉහළ යයි
කරට කර ජනාධිපතිවරණ තරගය රට ග්‍රහණයට ගෙන ඇති මොහොතක, රට පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක ආසාදනවල ශීඝ්‍ර වර්ධනයක් ද
ට්‍රම්ප් ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට යයි
මේ වනවිට මතුව ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප් තම අභිමතය පරිදි සියලු මෙවලම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් සඳහා බලහත්
සියලු ඡන්ද ගණන් කළවිට ජයග්‍රහණය විශ්වාසයි - ජෝ
තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකම තවමත් ඡන්දය ගණනය කරමින් තිබුණද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉදිරිපත් කරන පූර්ව මැතිවර
ලොවපුරා කොවිඩ් ආසාදන 48,000,000 සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,223,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හ
වංචාවක් සිදුවෙනවා - ඡන්ද ගණනය නවත්වන්න - ට්‍රම්ප්
’’මෙය ඇමරිකානු මහජනතාවට කරන වංචාවක්. මෙය අපේ රටට ලැජ්ජාවක්’’ ජනාධිපතිවරණයේ පුරෝකථනය කරන ලද ප්‍රතිඵලවලට අනුව මේ
ඇමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵල - කරටකර තරගයක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව කරටකර තරගයක් දැකිය හැකි අතර, මේ වනවිටත් බයිඩන් ඉදිරියෙන් ස
මැයි මාසයෙන් පසු ඉතාලියේ වැඩිම දෛනික කොවිඩ් මරණ
වර්තමාන අනුපාතයට අනුව නව කොරෝනා වෛරස් අඛණ්ඩව ඉහළ ගියහොත් නොවැම්බර් මස අවසානයේදී ඉතාලියට දැඩි සත්කාර ඒකකයේ ඇඳන්
පෙරනයක් සහිත ස්ථර තුනක මුඛ ආවරණයක් පලඳින්න - කැනේඩියානුවන්ට උපදෙස්
අනාගතයේදී නව මුඛ ආවරණ මිලදී ගැනීමේදී කැනේඩියානුවන් මෙම ස්ථර තුනකින් සාදන ලද ඒවා සොයා බැලිය යුතු බව කැනඩාවේ ප්‍රධ
තායිලන්තය අසැබි වෙබ් අඩවි රැසක් තහනම් කරයි
අසැබි වෙබ් අඩවි වාරණය මඟහැරීමට උත්සාහ කරන වීපීඑන් සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බ
පුරෝකථනයන් අනුව දැන් ට්‍රම්ප් පරදා බයිඩන් ඉදිරියට
මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් ඡන්ද සමූහ (electoral college) වැඩි ප්‍රමාණයක් ජයගැනීමට ජෝ බයිඩන් සමත්ව ඇති බවත්, ට්‍රම්ප් ඊට පසු
මාස්ක් දැම්මොත් ඇමෙරිකානු මරණ 130,000ක් වැලකේවිලු
ජනතාව මුඛ ආවරණ භාවිතය වැඩිවීම ආර්ථිකයට තවත් අගුලු දැමීමේ අවශ්‍යතා වළක්වාලීමට ඉවහල් වන බව පවසන වෛද්‍ය ෆ්‍රැන්සි
තරුණ ප්‍රජාව අතර කොඩිව් පැතිරීම වැඩිවෙලා - WHO
වයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිස අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන මේ වනවිට 14%ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම අවුර
ඇමෙරිකා මැතිවරණ උණුසුම - පළමු ජයග්‍රහණය ට්‍රම්ප්ටද?
ෆ්ලොරීඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනෙසෝටා, නෙවාඩා, නිව් හ්ම්ප්ෂෙයර්, නෝර්ත් කැරොලීනා, ඔහිඕ, පෙන්සිල්වේ
ලොවපුරා කොවිඩ් ආසාදන 47,300,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,211,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දු
වියානා ප්‍රහාරය ISIS හිතවාදී ප්‍රහාරයක් ලෙස සැලකෙයි
සැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එ
අද පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන ගැනයි
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු
ඔස්ට්‍රියාවේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ
ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීස
ලොවපුරා කොවිඩ් මරණ 1,204,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ ද
2020 ප්‍රබලම සුළි කුණාටුව පිලිපීනයට කළ බලපෑම
ගෝනි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පිලිපීනයේ මරණ 10ක් සිදුව ඇති අතර, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා
කැනඩාවේ කඩු ප්‍රහාරයක් - මරණ 2යි, 5කට තුවාලයි
ක්විබෙක් නගරය තැතිගැන්වූ මෙම අවාසනාවන්ත සිදුවීම නිවැසියන් කම්පනයට හා කණගාටුවට පත්කර ඇති බවද පොලීසිය සඳහන් කළේය
විලියම් කුමාරයාටත් අප්‍රේල් මාසයේදී කොරෝනා තිබිලා
මෙම පුවත මුලින්ම හෙළි කළ බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතට අනුව, 38 හැවිරිදි විලියම් කුමරු විසින් රට සහ ජනතාව බිය ගැන්වීම
කොවිඩ් හමුවේ ඇමෙරිකාව අති විශාල අවදානමක - ෆවුසි
’’මම කියන්නෙ, අපේ වෛද්‍යවරු හරිම දක්ෂ මිනිස්සු’’ ට්‍රම්ප් සිකුරාදා මිචිගන් හි පැවති රැලියකදී පැවසීය. ’’ඒත් ඔවුන
ට්‍රම්ප් - බයිඩන් ජනපතිවරණ උණුසුම කොවිඩ් මැද ඉහළට
ඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍ය
ලොවපුරා කොවිඩ් මරණ 1,200,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,400,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක ද
ඇමෙරිකා ආසාදන වැඩිවීමට ට්‍රම්ප්ගේ රැලි හේතු වෙලාලු
මෙම මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ තුළ 700කට අධික සංඛ්
යළිත් ලොක්ඩවුන් එකකට යෑම පිස්සුවක් - බ්‍රසීල ජනපති
වසංගතය ආරම්භ වූ දා සිට, බොල්සොනාරෝගේ නව කොරෝනා වෛරස ප්‍රතිපත්තිය යළි යළිත් ප්රතිරාව නැංවූයේ එක්සත් ජනපද ජනාධිප

