කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යද්දී තත්ත්වය පාලනය කිරීමට ඒ තුළ කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කරන ලද බව මාධ
International
ට්‍රම්ප් තත්ත්වය සමනයට වඩා උග්‍ර කරමින් ට්විටර් හා ෆේස්බුක් පණිවුඩ යවලා
ජනපති ට්‍රම්ප් ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියද, යළිත් ට්විටර් පණිවුඩයක් නික
කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ඇතැම් දෙනා ආයුධ සන්නද්ධව සිටියාලු
’’අපට ඕනෑ ට්‍රම්ප්’’ යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල
ඇමෙරිකාවේ අගනුවර දරුණු ප්‍රචණ්ඩක්‍රියා - ට්‍රම්ප් හිතවතුන් කොංග්රස් ගොඩනැගිල්ලට පනී
ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අස
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 870ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,880,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
චීනයේ සීනෝවැක් එන්නත ජන.14දා ඉන්දුනීසියානුවන්ට
විශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටද ඉන්දුනීසියානු රජය ක්‍රියාකර ඇති අතර, ප්‍ර
බ්‍රිතාන්‍ය අගමැති ඉන්දියානු සංචාරය කල් දැමූ බව කියයි
’’සැලසුම් කර ඇති පරිදි මේ මස අගදී තමන්ට ඉන්දියාවට යාමට නොහැකි වනු ඇතැයි කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා අගමැති මෝදි ස
ආර්මේනියානු ජනාධිපති කොවිඩ් ආසාදිත වෙලා
ජනාධිපති ආර්මේන් සර්කිසියන් සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නිවාඩුවක් සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේදී මෙසේ කොවිඩ්-19
කොවිඩ්-19 හේතුවෙන් ග්‍රැමී සම්මාන උළෙල කල් දැමේ
මෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19
ෆයිසර් එන්නත හදිසි භාවිතය වෙත කොලොම්බියා අවසරය
’’මෙය වාර්තාගත වේලාවක සම්පූර්ණ කරන ලද ක්‍රියාවලියක්, දින දෙකකට අඩු කාලයකදී අපගේ විශේෂඥයන් විසින් පිටු 22,000කට වඩා ව
Alipay ඇතුළු චීන යෙදුම් 8ක් තහනම් කිරීමට ට්‍රම්ප් සැරසේ
මීට පෙරද WeChat සහ TikTok සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූවද, එය ෆෙඩරල් විනිසුරුවන් ව
එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදන මිලියන 21 ඉක්මවයි
ජෝන්ස් හොප්කින්ස් විසින් 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස් රෝගය පිළිබඳ පළමු සිද්ධිය වාර්තා කරන ලද
ලොව පුරා කොවිඩ් මරණ 1,865,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 86,200,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
දිවි රැකෙන්න පොඩි හෝ අවස්ථාවක් තියෙනවා නම් පමණක් රෝහලට ගේන්න
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ, දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූ
ද. අප්‍රිකානු ප්‍රභේදය බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයට වඩා ප්‍රශ්න ඇති කරන බව සඳහන් වෙයි
මේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍ර
මෙක්සිකෝව ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය දෙයි
මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ
ඔස්ට්‍රේලියාවට යළිත් දේශීය ආසාදිතයන් නැති දිනයක්
බටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ.
මොඩෙර්නා එන්නත භාවිත කිරීමට ඊශ්‍රායල් අවසර දෙයි
මොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය
එංගලන්තය වසංගත පාලනය සඳහා සම්පූර්ණ ලොක්ඩවුන්
’’වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක
ඇමෙරිකාවේ වාර්තාගතව කොවිඩ් රෝහල්ගත කිරීම්
වර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්
ලොව පුරා කොවිඩ් මරණ 1,850,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 85,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
කොවිඩ්-19 බොරුවක් කියන න්‍යායන් අවදානම වැඩි කරයි
විශේෂයෙන්ම මෙම විකල්ප කණ්ඩායම් විසින් වසංගතය පාලනය කිරීමට ගෙනඑන එන්නත්කරණ වැඩසටහන්ද විවේචනය කරන අතර, මෙම එන්නත
ඉන්දියාවත් රටපුරා එන්නත් ලබාදීමේ පෙරහුරු සිදුකරයි
කොවිඩ්-19 වෛරසය ආසාදනවලින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ එන්නත් කිරීමේ සැලැස්මේ පළමු අදියර සමස
ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයන්ට ලබාදෙනවාලු
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිත
කොවිඩ් පැතිරීම වළක්වන්න දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල්
කෙන්යාව රාත්‍රී ඇඳරි නීතිය මාර්තු දක්වා දීර්ඝ කරන විට, ජර්මනිය දැඩි අගුලු දැමීම් දීර්ඝ කිරීමට සැරසෙයි. එක්සත් රා
කොවිඩ් නීති බිඳ දැමූ පිරිස් පාප්තුමන් දැඩිව හෙළා දකී
වසංගතය මධ්‍යයේ විනෝද වීමට මිනිසුන් වෙනත් ප්‍රදේශ වෙත ගොස් ඇති බවට පළ වූ ප්‍රවෘත්තිවලින් තමා කණගාටුවට පත්වූ බව පළ
චීනයේ බීජිං නුවර දින 2කට 73,000ක් එන්නත්කරණයට
වැඩි ආසාදන අවදානමක් ඇති පුද්ගලයන් තෝරා ගනිමින් මෙම පළමු එන්නත් කිරීම සිදුකර ඇති අතර, එන්නත ලැබූවන් අතර කිසිදු බර
ඉතාලියේ කොරෝනා මරණ 75,000 ඉක්මවයි
ගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්ව
ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 8.5ක සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,842,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
කොවිඩ් සටන අවසන් වනතුරු චීනයේ සහාය ලෝකය වෙත
සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා ස

