ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව එක්සත් ජනපදය නව කොවිඩ්-19 මරණ 100,000ක් වාර්තා කළ වේගවත්ම අවස්ථාවද මෙයයි.
International
අපි කරන්න ආපු දේ අපි කළා - ධුරයෙන් යන ට්‍රම්ප් කියයි
ට්‍රම්ප් මෙම සමුගැනීමේ දේශනයේදී එක්සත් ජනපද නව රජයට සුභාශිංසන එක්කර තිබුණත්, නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ජෝ බයි
ඇමෙරිකා නව ජනපති ලෙස ජෝ බයිඩන් දිවුරුම්දීම අද
ජෝ බයිඩන් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවු
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 960ක සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,054,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධන
චීනයේ සීනොෆාම් එන්නත පාකිස්තානය අනුමත කරයි
පාකිස්තානයේ විද්‍යා අමාත්‍ය ෆවාඩ් චෞද්රි විසින් 2021 මුල් භාගයේදී චීනයේ සීනෝෆාම් වෙතින් කොරෝනා වෛරස එන්නතක් මාත්
දකුණු කොරියාව තුළ ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් ලබන නොවැම්බරයේ සිදුවේවිලු
මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 72,729ක් වාර්තා වන ලෝකයේ දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ප්‍රජා ප්‍රතිශක්තිකරණ බලා
එන්නත් හමුවේ විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්ව මාවතකට ලෝකය පිවිසිලා
’’අවම වශයෙන් ඉහළ ආදායම් ලබන රටවල් 49ක් එන්නත් මාත්‍රාව ඒ රටවල මිලියන 39කට වඩා මේ වනවිට ලබා දී තිබෙනවා. අඩු ආදායම්ලාභ
ධුරයේ ඉවත්ව යන ට්‍රම්ප් සිය අවසන් දින කොවිඩ් සංචරණ සීමා ඉවත් කිරීමේ තීරණයක
වසංගතය ආරම්භයේ සිට ලක්ෂ 4කට ආසන්න ඇමෙරිකානුවන් පිරිසක් මියයන තුරු තම දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් පොරබදමින් සි
කොවිඩ් ප්‍රතිචාරයම ගෝලීය අසාර්ථකත්වයන් මාලාවක් - WHO කමිටුවක් කියයි
’’මානව සුරක්ෂිතතාවයේ ආරක්ෂිත දැලක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වූ අපගේ සාමූහික හැකියාවෙන
ආසාදිතව සුවය ලැබූවන්ට දිගුකාලීන වූ ප්‍රතිශක්තියක්?
නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් විවිධ කෝණවලින් වෛරසයට පහර දෙන ප්‍රතිදේහ නි
ගෝලීය කොවිඩ්-19 මරණ සතියකට 100,000ක් ඉක්මවා යාවි - WHO අනතුරු අඟවයි
’’වර්තමානයේ අපගේ වසංගත රෝග තත්ත්වය වේගවත් හා අසමානයි. එය ප්‍රභේදයන්ගෙන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය ස
ලොව පුරා කොවිඩ් මරණ 2,040,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 95,475,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධන
ට්‍රම්ප් අවසන් දින කිහිපයේ හිතවතුන්ට සහ ඥාතීන්ට ජනපති සමාව ලබාදේවිලු
තම මතභේදාත්මක සගයන්ට, පවුලේ සාමාජිකයන්ට හෝ තමාට සමාව දීමට ට්‍රම්ප් අවසාන මොහොතේ තීරණය නොකළහොත්, මෙම ඉදිරිපත් කෙර
අමතර ගෙවීමක් නොමැතිව කොවිඩ් ඉදිරිපෙළ රාජකාරී සඳහා යන නවදිල්ලි ගුරුවරු
නවදිල්ලියේ ගුරු සංගම් දෙකකට අනුව 2020 දී අවම වශයෙන් ගුරුවරුන් 28,000ක් කොවිඩ්-19 භූමිකාවන් සඳහා යොදවා තිබුණි. වසංගතයෙන්
චීනයේ සීනොෆාම් එන්නත මුලින්ම කාම්බෝජ අගමැතිට
කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවේදනය කළේ සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක පරිත
වොෂිංටන් අසල්වැසි ප්‍රදේශ වෙතද ප්‍රහාර එල්ල විය හැකි බවට නගරාධිපතිනිය කියයි
නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම සමග මෙම ප්රහාරයන් පිළිබඳ බොහෝ අනතුරු ඇඟවීම් FBI බුද්ධි අංශ විසින් සි
විෂ ශරීරගතව ප්‍රතිකාර ලැබූ රුසියානු විපක්ෂ නායකයා රටට පැමිණි විගස රඳවා ගනී
’’පසුගිය මාස පහ තුළ හොඳම දිනය මෙයයි’’ නවාල්නි අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ගුවන්තොටුපලේ මාධ්‍යවේදීන්ට පැවසීය.
චීනයේ සීනොවැක් එන්නත බ්‍රසීලය විසින්ද අනුමත කරයි
චීන ඖෂධ නිෂ්පාදක සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙ
ඉන්දුනීසියානු භූ කම්පනයේ මරණ 73ක් දක්වා ඉහළ යයි
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පසුගිය සිකුරාදා ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවෙන් පසුව මුදාගැනීමේ කණ්ඩායම් ත
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 950ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,030,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධ
චීනයේ සීනෝෆාම් එන්නතේ පළමු කාණ්ඩය සර්බියාවට
බෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නි
කැපිටල් අසලදී ආයුද රැගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
පසුගිය සතියේ වොෂිංටන් ඩීසී හි සිදුවූ මාරාන්තික කැපිටල් කෝලාහලවලින් පසුව ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිව
පිලිපීනයේ කොවිඩ් සටනට සහාය දෙන බව චීනය කියයි
පිලිපීනයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇ
ඩේවිඩ් හැසල්හෝෆ්ගේ නයිට් රයිඩර් කාරය වෙන්දේසියට
තවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙය
තායිවානයට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් වාර්තා වෙයි
කිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස ප
ඉන්දීය එන්නත්කරණයේ මුල් දිනටම 165,000කට ලබාදීලා
රට පුරා සැසි 3,351ක් සඳහා පුහුණු එන්නත්කරුවන් 16,755ක් ඊයේ දිනයේ ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනට සහභාගී වූ බව ඉන්දියාවේ සෞඛ
චීන කොරෝනාවැක් එන්නත අසර්බයිජානය 18දා ලබාදෙයි
චීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්‍රා අසර්බයිජානය විසින් මිලදී ගෙන
ලොව පුරා කොවිඩ් සූවය ලැබූවන් 520 සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,020,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධ
ට්‍රම්ප් ධවල මන්දිරයේ වූ ලිපි ලේඛන - භාණ්ඩ ඉවත් කරයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වූ ලිපිලේඛන ඇතුළු බොහෝ දේ පෙට්ටිවලට අසුරා ඉන් ඉවත් කරමින් සිට
මරණ මිලියන 2ක් ඉක්මවලා දැන්වත් එන්නත් බෙදාගන්න එක්සත් ජාතීන් දැඩිව ඉල්ලයි
’’ලෝකයේ ප්රමුඛ ආර්ථිකයන්ට විශේෂ වගකීමක් තිබෙනවා. එහෙත් අද අපි එන්නත් රික්තයක් දකිනවා. එන්නත් ඉක්මනින් ඉහළ ආදාය

