ආසාදන වැඩිවීම හා ඔමික්‍රෝන් හමුවේ එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර,
International
ලොක්ඩවුන් සාදයේ වීඩියෝව නිසා උපදේශක ඉල්ලා අස්වේ
’’කොවිඩ්-19 ට එරෙහි සටනේදී බ්‍රිතාන්‍ය ජනතාව විශාල කැපකිරීම් කර තිබෙනවා. මගේ අදහස් එම සටනට බාධාවක් වී ඇතැයි මම දැන
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 8.25ක ඉලක්කයට
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 267,023,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඔමික්‍රෝන්ට එරෙහි ප්‍රතිකාර තමන් සතු බව GSK පවසයි
සොට්රොවිමාබ් ප්‍රතිකාරය නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ කිරීමටය.
ඔමික්‍රෝන් තාම ඩෙල්ටා තරම් බරපතල බව පෙනෙන්නේ නෑ
වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම අදහස් පළ කළේ, කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පුරා
නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව චීන ජනපති කියයි
චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යයේ මාවතට අධිෂ්ඨානශීලීව අනුගත වීම සහ එවැනි පද්ධතියක් වර්ධනය කිරීම චීන ජන
ඉන්දුනීසියානු ගිනිකඳු පිපිරීම් මරණ 34ක් දක්වා ඉහළ යයි
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති ම
පූටින්-බයිඩන් හමුවට පෙර රුසියාවට අනතුරු ඇඟවීම්
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පූටින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර රටවල් හතරේ නායකයන් මේ සම්බන්ධයෙන්
ලොවපුරා කොවිඩ් මරණ 5,261,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 266,349,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වන නව විද්‍යා දේශනය
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ
තව රටවල් රැසක ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්රිත ආසාදිතයන්
දකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකා
ජර්මානු නව රජය සඳහා ඇමතිවරුන් ප්‍රකාශ කෙරෙයි
ජර්මනයේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමත් සමග ඡන්යෙන් තේරීපත්වූ නව චාන්සලර්වරයාගේ නව කැබිනට් මණ්ඩල
නිව්යෝක්හි පුද්ගලික ව්‍යාපාර සඳහා එන්නත් අනිවාර්ය කරයි
නව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන
හමුදා ඉරාකයෙන් ඉවත් කර ගැනීම ගැන බ්‍රිතාන්‍ය සාකච්ඡා
ඉරාකයේ එක්සත් ජනපදය ප්රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්රි
පූටින් හා මෝදි නවදිල්ලියේදී ද්විපාර්ශ්වික සාකච්ඡා අරඹති
රුසියාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම් 28කට සහ වසර 10ක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 266ට ආසන්න වෙයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,892,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
චීනයේ යැංසි ගංගාවට උඩින් මතු වූ සැබෑ ’’ස්පයිඩර් මෙන්’’
සීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස ’’
ඔමික්‍රෝන් ඇමෙරිකා මුහුණ දෙන නවතම අභියෝගයලු
දෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙ
ජාවා හි සෙමේරු ගිනිකන්ද ආසන්න මුදාගැනීම් තවමත්
අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේද
හිටපු නෙදර්ලන්ත රැජින බියට්‍රික්ස් ආසාදිත වෙලා
83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා
ලොවපුරා කොවිඩ් මරණ 4,250,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 265,328,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඉන්දුනීසියාවේ භූකම්පන සහ ගිනිකඳු පිපිරීම් එකම දිනයක
ඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.
චීන සන්දර්භය තුළ ආගමික වර්ධනය ගැන ෂී කතා කරයි
2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ධවල පත්‍රිකාවකට අනුව, චීනයේ භාවිත කරන ප්‍රධාන ආගම් වන්නේ බුද්ධාගම, තාඕ ආගම, ඉස්ල
ඔමික්‍රෝන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී කරාවිලු
’’මේ නව ප්‍රභේදය පැමිණීමට පෙර පවා, ප්‍රකෘතිමත් වීම තරමක් මන්දගාමීව සිදුවීම ගැන අප කනස්සල්ලට පත්ව සිටියා’’ ප්‍රත
ඉන්දියාව තෙවැනි ඔමික්‍රෝන් ආසාදිතයාත් වාර්තා කරයි
අවදානම් රටවලින් පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉන්දියාව දැනටමත් වේගවත් කර ඇත.
ඔමික්‍රෝන්ට මුහුණදීම සඳහා ද.කොරියානු සීමා දැඩි කරයි
නොවැම්බරයේ රජය විසින් ’’කොවිඩ්-19 සමග ජීවත් වීම’’ නම් ලිහිල් කරන ලද සමාජ-දුරස්ථ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පසුග
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 8.1ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 264,834,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඔමික්‍රෝන් ගැන අනවශ්යව කලබල නොවන්න -සෞම්‍යා
ඔමික්‍රෝන් සමග සටන් කිරීමට දැනට පවතින එන්නත් වෙනස් කළ යුතු බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධ
ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය මුල නැති ගසක් වගේ - චීනය
තරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්රජාතන්ත්රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්
ආසියා පැසිෆික් කලාපයේ ඔමික්‍රෝන් නැගීමක් - WHO
ඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන්

