කොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක
International
මැලේසියා සන්ධානය ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කරයි
GPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් ව
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 8.6ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 273,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ඉන්දීය නොවාවැක්ස් WHO හදිසි භාවිතයට අනුමැතිය
ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැ
මධ්‍යම චීනයෙන් ෂැං රාජවංශ පුරාණ නගර භූමියක් හමුවෙයි
පුරාවිද්‍යාඥයන් විසින් මේ වනවිට සොහොන් 27ක් කැණීම් කර ඇති අතර, ලෝකඩ භාණ්ඩ, ආයුධ සහ මෙවලම් 70කට අධික ප්‍රමාණයක් මෙන්ම
නාසා හි වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට යයි
මෙම වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුල් තරු සහ මන්දාකිණි සෑදෙන කාලය දෙස ආපසු හැරී බලනු ඇති බව කියයි. එසේම පෘථිවියට
ඇමෙරිකා විසින් චීන සමාගම් මර්දනය චීනය හෙළා දකියි
’’චීනයේ ජෛව තාක්ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ ස
ඔමික්‍රෝන් එරෙහිව ස්පුට්නික් සාර්ථක බව රුසියාව පවසයි
දරුණු රෝග සහ රෝහල්ගතවීම්වලට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට එයට හැකියාවක් ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 273ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 272,845,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම කොවිඩ් සඳහා බහුලව යෙදේ
උණ, කැස්ස සහ තෙහෙට්ටුව වැනි මෘදු සහ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී TCM මූලික කාර්යභාරය
උද්ධමනය නිසා බ්‍රිතාන්‍ය පොලී අනුපාත ඉහළ දමයි
එක්සත් රාජධානියේ උද්ධමනය බෑන්ග් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි 2%ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා, නොවැම්බර් මාසයේදී පෙන්නුම් කළ
2022 බීජිං හි හරිත හා පිරිසිදු ඔලිම්පික් ගම්මාන සූදානම්
’’ශීත ඔලිම්පික් ගම්මාන තුනම තරු තුනේ හරිත ගොඩනැගිලි ප්‍රමිතියට අනුකූල වෙනවා. යන්කිං ගම්මානය ඉදිකිරීමේදී දේශීය
ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් රැල්ලක් නත්තල් සමයේදී
ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් මෙම වැඩිවීමට ඔමික්‍රෝන් ප්‍රභේදය ආරෝපණය කර ඇති අතර, ජනවාරි වනවිට දෛනික ආසාදිතයන් 25,000ක්
ලස්සා උණ රෝගය වැලඳී නයිජීරියාවේ මරණ 80ක්
මීයන්ගේ කෙළ, මුත්‍රා සහ අසූචි මිනිසුන් සමග ස්පර්ශ වූ විට ලස්සා උණ සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. සමහර අවස්ථාවල දී, ලස
ලොවපුරා කොවිඩ් මරණ 5,327,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 272,062,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
චීනයේ වේගවත් දුරේක්ෂය නව පල්සර් 500ක් අල්ලයි
පල්සර් හෙවත් වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරු, සුපර්නෝවා පිපිරුම් හරහා දැවැන්ත මිය යන තාරකාවල පිපිරුණු මධ්‍යය
ඉන්දුනීසියානු සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී ජීවිත හානි
දකුණුදිග මැලේසියාවට ඔබ්බෙන් වූ කුණාටු සහිත කාලගුණය පැවති අවස්ථාවේදී බෝට්ටුවක් ගිලී යාමෙන් ඉන්දුනීසියානු සංක්
චීනයේ සංවර්ධන මාවත සෙසු රටවලට ආදර්ශයක්-ඔර්ටේගා
එක්සත් ජනපදය සහ තවත් සමහර බටහිර රටවල් පෘථිවියේ හිමිකරු ලෙස සලකන සහ ජාත්‍යන්තර ප්‍රජාවට ගරු නොකරන ආධිපත්‍යවාදී බ
ටොනේඩෝ බලපෑ ඇමෙරිකා ප්‍රාන්තවල තවමත් මෙහෙයුම්
ස්වේච්ඡා සේවකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් වීදිවල නොමිලේ ආහාර සහ ජලය සපයන ආකාරයද දැකිය හැකි විය.
කැමරූන් රාජ්‍යයට චීනයෙන් එන්නත් තොග නොමිලේම
මෑතකදී අවසන් වූ චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ අටවැනි අමාත්‍ය සමුළුවේදී, අප්‍රිකාවට එන්නත් මාත්‍රා බිලිය
ලොවපුරා එන්නත් ලබාදීම බිලියන 8.5ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 271,419,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
අලුත් අවුරුද්දේ ප්‍රමුඛතාව එන්නත ලබාගැනීම -UNGA
ෂාහිඩ් විසින් UN සාමාජික රටවල් 193ම එකට ගෙන කොවිඩ්-19 එන්නත පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
පිලිපීනයේ බූස්ටර් මාත්‍රා ලෙස චීනයේ සීනොවැක්
කොවිඩ්-19 වසංගතයෙන් පිලිපීනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නත
ඔමික්‍රෝන් පෙර නොවූ විරූ වේගයකින් පැතිරේ - WHO
’’රටවල් 77ක් දැන් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා කර තිබෙනවා. යථාර්ථය නම් තවමත් අනාවරණය නොවූවද, ඔමික්‍රෝන් තවත් බොහෝ රටව
ඇමෙරිකානු කොවිඩ් මරණ සංඛ්‍යාව 800,000 ඉක්මවයි
ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද කෝටි 5ක් ඉක්මව
තායිලන්ත හමුදා යානයක් කඩා වැටී නියමුවන් මරුට
තායිලන්තයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන් දෙදෙනාම මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්
ලොවපුරා කොවිඩ් මරණ 5,311,000 ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 270,710,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්
ෂී සහ පූටින් විශේෂ හමුවක් සඳහා සූදානම් - චීනය කියයි
මෙම රැස්වීම ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නක් වන අතර, පැටලී ඇති ජාත්‍යන්තර තත
ඇමෙරිකානු හමුදා සිරියාවේදී සිවිල් වැසියන් ඝාතනය කරලා
නැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ
චීනය, බංග්ලාදේශයට 5G තාක්ෂණය රැගෙන ඇවිත්
හුවාවේ බංග්ලාදේශ් සමාගම විසින්, 5G ජාල යෙදවීම සඳහා බංග්ලාදේශයේ ටෙලිටෝක් වෙත යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබාදී

