කොටස් වෙළඳපොළ ඒකක 18500 පසුකරයි


ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 18,500කින් ඉහළ ගියේය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගියේය

එසේම අද දිනයේදී කොටස් වෙළපොළ රු. බිලියන 10.22 ක  පිරිවැටුමක් වාර්තා කළේය. 



Recommended Articles