සිය සන්නාමයට වසර 20ක් පිරීම, Belluna සමාගමේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාරක ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්.
Business
ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව මෙවර 26 වැනි වරටත්
රටේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රතිපත්ති සංවාද වේදිකාව ලෙස සැලකෙන මෙම සමුළුව ඔක්තෝබර් 13 සහ 14 යන දෙදින තුළ පැවැත්වීමට නිය
ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගතකරණ කමිටු සභාපති ධුරය හාන්ස්ට
ආචාර්ය හාන්ස් විජයසූරිය විදුලි සංදේශ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්රයන්හි දිගුකාලීන අත්දැකීම් සහිත ප්රමුඛ පෙළේ
ගෙවුණු දිනවල ඉහළ පහළ ගිය රුපියලේ අද තත්ත්වය
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු.327.67ක් ලෙසත්, එහි විකිණුම් මිල රු.337.82ක් ලෙසත් අද දිනයේ වාර්තා වී ඇත.
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 16දා එළිදැක්වෙයි
2030 වනවිට ඇ.ඩො.බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සමග මෙය සැකසී ඇත.
මෙරට අයවැය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීමට ඇමෙරිකානු සහාය
තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා ඇමෙරිකාවේ අධ්‍යයන සංචාරයක් සැප්තැම්බර් මාසයේදී.
මහජන බැංකුව ISO 22301:2019 ලත් ප්‍රථම ලාංකේය රාජ්‍ය බැංකුවයි
ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System -BCMS) වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO 22301:2019 සහතිකය හිමිවේ.
කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ලියාපදිංචිය අවලංගු කරයි - CBSL
නව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීමට, උක්ත කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනය සඳහා කිසිදු නීත
SDB බැංකුව, IBM සමග එක්ව ඩිජිටල් බැංකුකරණ ඉහළ නංවයි
SDB බැංකුව සිය ප්‍රධාන බැංකුකරණ පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් වශය
අයිඩියල් අභියෝගය 10 වැනි අදියර සාර්ථකව නිමාව දකියි
අයිඩියල් අභියෝගය 11 අදියර ලංකාවේ තවත් සුන්දර පළාතක් කේන්ද්‍ර කරගනිමින් ඉතාම නුදුරේදීම පැවැත්වීමට කටයුතු සැලසුම
ඇපල් Siri වෙනුවට Siri AI කරළියට - ටිම් කුක් සමුගනී
ඇපල්, සිය ප්‍රතිවාදී තාක්ෂණික සමාගම්වලට වඩා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් පසුපසින් සිටින බවට එල්ල වූ විවේචනවලට ප
ඇමෙරිකා නව තීරුබදු ගැන කඩිනම් මැදිහත්වීමක් CCC රජයෙන් ඉල්ලයි
ඇඟලුම් හා තේ අපනයන 7%කින් හා 6%කින් පහත වැටී ඇති පසුබිමක යෝජිත ශ්‍රම ආශ්රිත 12.5%ක තීරුබදු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ද
සෙලින් ගෙනා #BleedGood මුලපිරීමට වසර 5ක් සපිරෙයි
පරිසරයට එකතු වීමට තිබූ ඔසප් සනීපාරක්ෂක අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21,600කට ආසන්න ප්‍රමාණයක් වළක්වා ගැනීමට සෙලින් සමත්
පීටර්සන් සොලියුෂන්ස් නව ප්‍රධාන කාර්යාලය ඔරියන් සිටි හිදී විවෘත වේ
මෙම විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය තාන්ත්‍රික සහ සංවර්ධන ක්ෂේත්‍ර නියෝජිතයින් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් සහභාග
කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Paypal සබැඳි මුදල් ආපසු ගැනීම පහසුයි
කොමර්ෂල් බැංකුව තම ගිණුම් හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත.
කොටස් වෙළෙඳපොළ සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම සහ තිරසාර වර්ධන
ඇමෙරිකාවේ නව වෙළෙඳ ප්‍රතිපත්තිය අපේ අපනයනවලට අභියෝගයක්ද?
ඇමෙරිකාව අතිරේක සියයට 12.5ක තීරුබද්දක් පැනවීමට සූදානම් වීමේ බලපෑම ශ්‍රී ලංකාවට ද්විත්ව ස්වභාවයක් ගත හැකිය.
කොමර්ෂල් බැංකු ඩිජිටල් වේදිකාවෙන් ගිණුම් ආරම්භ කිරීම තවත් පහසුවෙයි
දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් ඉතා පහසුවෙන් ඉතිරිකිරීමේ ගිණුම් ක්ෂණිකව විවෘ
මහජන බැංකුවෙන් ව්‍යවසායකයන් වෙත මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්
MSMEs අතර මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සහ ව්‍යාපාර තිරසරභාවය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත.
මහ බැංකුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමක්
ජුනි 05 සහ 06 දිනවල වැඩසටහන් පරිශ්‍රය තුළ පිහිටා ඇති වෙළෙඳ කුටිවලින් වට්ටම් සහිත මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා මිලදී ග
මනෝ විද්‍යාත්මක උපදේශන සේවා නියාමනයට දොරගුළු ඇරෙන යුගයක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මනෝ විද්
LOLC සමූහය ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
ආදායම රු.බිලියන 430ක් - මෙහෙයුම් ක්‍රියාකාරකම් ප්‍රතිඵල 49% කින් ඉහළට, රු.බිලියන 72ක් - මුළු වත්කම් රු.ට්‍රිලියන 2.3ක් - මුළ
මූල්‍ය වංචා මැඬපැවැත්වීමට බැංකු අංශය සන්නද්ධයි - SLBA
මෙරට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් නිවේදනය නිකුත් කරමින් මෙසේ පවස
දිත්වා බලපෑමට ලක් වූ පවුල් 4,000කට IOM මූල්‍ය සහායක්
එක්සත් ජාතින්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදලේ මූල්‍ය අනුග්‍රහයෙන්ද, ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා රතුකුරුස සං
කොළඹ වරාය දකුණු ආසියාවේ සමුද්‍රීය දොරටුවක් බවට පත්කළ Sea Consortium සහ X-Press Feeders
නැව් සමාගමක ව්‍යාපාරික සාර්ථකත්වයේ කතාවකින් ඔබ්බට, කොළඹ වරාය දකුණු ආසියාවේ සමුද්‍රීය හදවතක් බවට පත්වීම - නෙල්සන
මහජන බැංකුව පළමු කාර්තුවට රු.බි. 16.6ක බදු පෙර ලාභයක්
2026 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ශක්තිමත් සහ මනාව ඔරොත්තු දෙන මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත
ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්රයත්න දැරීමට අවශ්‍ය බව ජාත්
CRIB සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවබෝධතා ගිවිසුමකට එලැඹෙයි
ණය වාර්තා සහ Credit Score හොඳ මට්ටමක පවත්වා ගෙනයෑමේ වැදගත්කම සමග සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනය පිළිබඳව නීති ක්ෂේත්රයේ වෘත
CHEC සහනදායී නිවාස ව්‍යාපෘතිය අවසන් අදියර සාර්ථකව නිමවෙයි
චීන රජයේ ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම පරිශ්‍රයේ ප්‍රධාන ව්‍යුහය ඉදිකර අවසන් කිරීමේ කටයුතු සිදුකෙර
‘ComBank අක්ෂර’ 400 වන IT විද්‍යාගාරයත් දියත් කරයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථා

