පොදුරදමඩුලු මුදල් අමාත්‍ය හමුව පැවැත්වේ


පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේදී පසුගිය 12දා පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වූ අතර, ලොව රටවල් 52ක මුදල් අමාත්‍යවරුන්ගේ හමුවේ මෙවර සභාපතීත්වය දරා තිබුනේ කැනඩාවයි.

1_FinMin Meeting



Recommended Articles