ඇඩ්වොකේටා නිදහස් ආර්ථික සමුළුව අදයි


ඇඩ්වොකේටා ආයතනය මගින් පවත්වනු ලබන නිදහස් ආර්ථික සමුළුව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) කොළඹදී පැවැත්වේ.

ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී ප.ව.5.30 ට පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදුකරන අතර, මෙහිදී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාද දේශනයක් පැවැත්වීමට නියමිය.



Recommended Articles