බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක
Latest News
සංවර්ධනයේ විෂමතාවය දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධනයක්
දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විෂමතාවය දුරලමින් සමබර සංවර්ධනයක් රටටම
අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත්
අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත් ලබාදීම සඳහා වන අයවැය යෝජනාවක් ක්‍රියාවට නැංවීමට තරු
පුංචි කාර් මිල යළිත් ඉහළට
1000CC අඩු වාහන සඳහා බද්ද ලක්ෂයකින් හා 1000CC අඩු හයිබ්‍රිඩ් සඳහා බද්ද රුපියල් ලක්ෂ 4කින් ඉහළ දමා තිබේ.
ශ්‍රී ලන්කන් කොමිසමේ කාලය දිගු කරයි
ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා සමාගම්හි සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ කාලය දිගු
කොග්ගලට හා මාතරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ
කොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන
හෙරොයින් ජාවාරම්කරුවෙක්ට පොලිස් වෙඩි ප්‍රහාරයක්
සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලීසිය පවසයි.
දුම්වැටියක මිල රු 5කින් ඉහළට
දුම්වැටියක් සඳහා රුපියල් 3.80ක බද්දක් අයකිරීමත් සමග දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇත.
රෙදි පටියකින් ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට
ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත. මෙසේ මියගොස් ඇත්තේ අම්බපුරම් මුලංකාවිල්හි පදිංචිව සිටි රාජේන්ද්‍රන් කුහකරන් න
ලෝක කුසලානය ඉලක්ක කරගෙන වැඩකරන විට වෙනස්කම් කරන්න වෙනවා
අපි එවැනි දේවල් කළාම ඕනෑම ක්රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ
ලෝක කුසලාන අවසන් තරගය ඩොමි 15කට පාවා දෙන්න තිබුණා
අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ
කරපටි බස්සාගේ නව වර්ණ ප්‍රභේදයක්?
කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජ
හෙරොයින් ග්‍රෑම් 3ක් ජාවාරම් කළාට දිවි ඇතිතෙක් සිරගෙට
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන අතරතුර හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගෙන ජාවාරම
SF ආවත් ගන්නේ නෑ - දිනේෂ්
තිරසර සංවර්ධන,වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයට පැමිණියද ඔ
වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියා පැතුම්
මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ප
කොරියානු රැකියා පෙන්වන ජාවාරම්කරුවන්ට හසුවන්න එපා
කොරියානු රැකියා ලබා දෙන බව පවසන වංචනිකයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශ
රටේ නායකයා වීමට කල්පනා කරන්නැයි ජනපති රාජිතගෙන් ඉල්ලයි
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිට
SAITM සිසුන් KDU ගැනීමේ වැඩපිළිවෙළේ කුමන්ත්‍රණයක්
යිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රිය
ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම ගැන බන්දුලගෙන් අනාවරණයක්
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්, ඌරන් , එළුවන් වැනි සතුන්ගේ ශුක්රධාතු සහ වෙනත් සතුන්ගේ බි
පළාත් සභා පනත අඩක් ගිලූ කඩුවක් වගේ
අඩක් ගිලපු කඩුව තව දුරටත් ගිල්ලොත් උගුර කැපෙනවා. ඒ වගේම කඩුව එළියට අදින්න හැදුවොත් ඒත් උගුර කැපෙනවා.
රාජ්‍ය ආයතනවලට මින්පසු වැඩි සේවකයන් බෑ
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්
ගාලු පිටිය දින 365න් 350ක් වහලා
අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන්
රජයේ මුදලින් දේශපාලන ප්‍රතිරූපය නංවාගැනීම අනුමත කරන්නේ නෑ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සුවපති නමින් උපහාර පිදිමේ උත්සවයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.
ඇන්ටනොවු යානයක් මත්තලට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40කට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ
වත්මන් කැබිනෙට්ටුවට පිට කොන්දක් නෑ - මංගල
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව මුදල් ඇමති මංගල හා අමාත්‍යවරුන් වන රජිත සේනාරත්න මහතා හා සරත් අමුණුග
හොරොයින් සමග ලාංකිකයෙක් ඉතාලියේදි අත්අඩංගුවට
හෙරොයින් සන්තකයේ තබාගත් ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී අත්අඩංගුවට පත්ව ඇතිබව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
GL තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රයෝජනයට ගනියි
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහබැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම්පත්‍ර සහ අයවැය
නුපුහුණු ගුරුවරුන් නිසා අධ්‍යාපනයට විශාල හානියක් වෙලා
යම් අයෙකු හමුදාවට බැදෙන විට පළමුවෙන්ම පුහුණුව ලබාදෙනවා. ඔවුන් බළඇණියට ඇතුළු කරන්නේ ඉන්පසුවයි. ගුරුවරුන් පුහුණු
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් හෙට දිවයිනට
2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.
ධම්මාලෝක හිමිට විදෙස් ගතවීමට අවසර
ඒ අනුව අද සිට එළැඹෙන සැප්තැම්බර් මස 10 දා දක්වා ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවිමට අවසර ලැබුණි.

