මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින්
Latest News
ඉම්රාන් ඛාන් සමග සබඳතා තර ගැනීමට මෛත්‍රී සූදානමින්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඉම්රාන් ඛාන්ගේ කාලය තුළ පාක
මුහුදු කොටින්ට විරුද්ධව යුද්ධ කිරීමට වජ්පායි සහාය දුන්නා
ඒ වන විට යාපනයේ විශාල ලෙස අප පසු බැස තිබුණා. එමෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. මෙවැනි පසුබිමක එදා එතුමා ආර්ථිකය ද
මහනුවර අවසන් කුඹල් පෙරහර හෙට
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ඊයේ (18 ) රා
නැවත ඉදරිපත්විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසනවා
නෑ කිසිම තරහක් ගියේ නෑ. පොඩි අය පොඩ්ඩක් හදන්න ඕනනේ වැරදි කළාම. පුතෙක් වගේනේ පොඩි එකා. බැන්නම මොකද වෙන්නේ.
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ලෝකයේ ලොකුම අතුරුපස පීසාව නිපදවයි
ස්ට්‍රොබරි පිසාව හය දහසකට අනුභව කල හැකි බව එය නිපදවු සුපවේදින් කියා සිටි. පිසාවේ විශ්කම්භය අඩි 25 ක් සහ උස අඟල් 6 කින
වී අස්වැන්න වැඩි වුණොත් පාන්පිටි ගෙන්වන එක ටිකක් අඩුකරනවා
අපි සියලු වී මිල දී ගන්නවා. අපේ වී අස්වැන්න වැඩි වුණොත් පාන් පිටි ගේන එක පොඩ්ඩක් අඩු කරනවා.
බෝට්ටු දෙකක් සමග ධීවරයින් 4ක් අතුරුදන්
වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27,29 හා 33 වැනි වයස්හි පසුවන්නන් මෙසේ අතුරුදන්ව ඇත.
පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්ගේ පුංචි කැබිනට් මණ්ඩලය
ෆෙඩරල් අමාත්‍යවරුන් 15ක් සහ උපදේශකයන් 5 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
ෆිජි හා ටොන්ගා දූපත් අසල මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
රිකටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කියයි.
වයස 35ට වැඩි ත්‍රිරෝද රථ නීතියට විරුද්ධයි - මංගල
ත්‍රිරෝද රථ පැදවීමේ නීතිය අවු. 25ට අඩු කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි මුදල් ඇමති කියයි.
කොෆි අනන් වෙනුවෙන් ජගත් නායකයෝ ශෝකය පළ කරති
අනන්ගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බව කොෆි අනන් පදනම පවසයි.
කොෆී අනන් සමුගනියි
ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 1997 වසරේ දිට 2006 දක්වා එක්සත් ජාතින්ගේ
උත්සවයක් නිසා හෙට ගාලුමුවදොර පාර වසයි
ගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00ද දක්වා එහි වාහන ගමනය සම්පූර්ණයෙන් සීමා
26 දා තෙක් කෝචින් ගමන් නෑ
කෝචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ යළිත් මේ මස 26දා තෙක් වසා තැබීමට එම ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබේ.
කාසල්රී වසර 5කට පසුව වාන් දමයි
ජලාශයේ පිහිටි වාන් කවුලු 12 න්ම අඟල් 06 ක පමණ ජල ප්‍රමාණයක් පිටාර ගැලීම සිදු කෙරේ.
මිල්ලනිය පරීක්ෂණ CIDයට
තෙබුවන පොලීසියේ පොලිස් සැරයන්වරයෙක් පසුගිය 15 දා මෙසේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.
ගරාජයක සේවය කළ බංගලි ජාතිකයෙක් අත්අඩංගුවට
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට ගරාජයක වැඩ කළ බංග්ලාදේශ ජාතිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත
ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් පළමුවරට ලංකාවේ සංචාරයකට
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා එළැඹෙන 22දා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ල
අවුරුදු 20ක් නොකළ දේ අවුරුදු තුනකින් බලාපොරොත්තු වෙනවා
සමහර අයට අමතක වෙලා තියෙනවා 2015 ජනවාරී 08 වැනිදාට පෙර මේ රට තිබුණේ කොහොම ද කියලා.
ගුරු වැටුප් අඩුකිරීමට දෙන්නේ නෑ
විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා
විශ්ව විද්‍යාල සිසුන්ගේ දැනුම ගැන ඇඬෙනවා
යහපාලනය සවුත්තු වුණාට ඒ ‘යහපාලනය’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.
මහින්දගෙන් ප්‍රශ්න කිරීම නිසා මිනුවන්ගොඩ ප්‍රා ස උණුසුම්
ජ.වි.පෙ. මන්ත්‍රීවරයාද මෙම ප්‍රශ්න කිරීමට පක්ෂව අදහස් පළ කළ අතර ඒ අවස්ථාවේදීද සභාව දැඩි ලෙස නොසන්සුන්විය
බලංගොඩ සරත් මධූ සමුගනියි
1973 වසරේදී සතුට පත්‍රයට නියුරෝ චිත්‍ර කතාව ලියමින් ක්ෂේත්රයට පිවිසි ඒ මහතා ඉතාමත් ජනප්‍රිය වූ ඉතින් ඊළඟට නම් චිත
මාලිංග නුවර කණ්ඩායමට - තේරීමට ලැබ්රෝයි
ඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩ
නසීර් ජැම්සේඩ්ට අවුරුදු 10ක් ක්‍රිකට් තහනම්
මීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.
හේන් ගොවිතැන යළි ව්‍යාප්ත කිරීමට අවධානය
හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහනය අඩුවන බවට ප්‍රකාශ කළත් හේනක් ලෙස යොදාගන්නේ බොහෝවිට මහා වනාන්තරය එළි පෙහෙළි කි
ක්‍රිකට් ටිකට් 800 ඇමතිට දුන්නේ නෑ - SLC
නිමාවට පත්වූ දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා අමාත්‍යවරයාට ප්‍රවේශපත්‍ර 800ක් ලබාද
උතුරු ආණ්ඩුකාර සබරගමුවේත් වැඩ බලයි
උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සබරගමුව පළාතේද වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කර ඇත
යන්ත්‍රානුසාරයෙන් ගංවතුර පාලනය කිරීමට ව්‍යාපෘතියක්
කොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලන ව්‍යාපෘතිය හරහා අගල් අටක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කි

