යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 17 දා විවෘත කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් ක
Latest News
LTTE සාමජිකයාගේ තොරතුරුවලින් තවත් බෝම්බ 2ක් සොයා ගනියි
කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වලට අනුව කිලෝ 15ක් බරැති
ඉතිහාසයේ පළමු වරට මෝටර් රථ දඩ කොළය භාෂා තුනෙන්ම
මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන මෝටර් රථ වීදි දඩ කොළය’’ හෙවත් රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත්
රාවණා හැඩවෙයි
මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි.
කාලගුණයෙන් රතු නිවේදනයක්
ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් ගැන ලෝක බැංකුව කියයි
මේ වසරේ ආර්ථික වර්ධනයන් තුළින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණි.
යාපනයේ දූපත් ජනතාවගේ ප්‍රවාහන ගැටලු විසඳුමට සුඛෝපභෝගී නෞකා සේවයක්
යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සදහා මගී ප්‍රවාහනය වෙනුවෙන් පැවති ගැටලුවට විසඳුමක් වශයෙන් එලුතාරක
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා විදෙස් නියෝජිතයන් පැමිණීම ඇරඹෙයි
මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලින් නිරීකෂකයින් 20ක්,යුරෝපා සංගමයෙන් 60ක්,සාක් රටවලින් 25ක් පැමිණෙන පැමිණෙන බව
ඇන්ජි නැවතත් පන්දු යැවීම අරඹයි
ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේදී පන්දු යැවීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක්
මැතිවරණ පැමිණිලි 513ක්
නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කරයි
නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපාතිය ආරම්භ කිරීමට නියමිත අතර
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක්
ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
පොලිස් අණ තොතකා ධාවනය කළ ජීප් රථයකට පොලීසියෙන් වෙඩි
පසුව කළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම ජීප් රථයේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් ගමන් කර ඇති බවයි.
නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණ කරනවා - SP
. හැමෝම ලෑස්ති වෙන්න ඕන මගේ වේගෙට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කර
බුද්ධි අංශවලට නිසියාකාරව ක්‍රියා කිරීමට බලය දෙනවා - GR
රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත්‍රනය බල ගන්වනවා.ඒ හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා.
ඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකම දීලා වැඩක් නෑ - MR
ඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකකම දීලා වැඩක් නැහැ. මොන විදියට ඇස් යට ගියාද දන්නේ නැහැනේ. මේක තමයි අපේ රටට ගිය කළ.
හිස්බුල්ලා හා අබ්දුල් රාශික් ගෝඨාට සම්බන්ධ නැතිලු
ශිෂ්ඨ සම්පන්න බව, වගකීම්සහගත බව මෙන් ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හ
ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය තුනට කැඩෙයි
ශ්‍රීලනිපයේ ආසන සංවිධානයකවරු 183ක් පොහොට්ටු අපේක්ෂයා පරාජය කිරීමට කටයුතු කරනවා
දිගින් වැඩි ඡන්ද පත්‍රිකාව නිසා රජයේ මුද්‍රණාලයේ වැඩ වැඩි වෙලා
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති අතර, අඟල් 26ක දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද
ඌව වෙල්ලස්ස සරසවිය 16දා විවෘත කෙරේ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා) සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා ඇරඹේ
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ගෝඨාගේ රැස්වීම්වලට ජනපති මෛත්‍රී නෑ
ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්රීප
දේශපාලනයට ළමුන් ගන්නවානම් 1929 අමතන්න
දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදාගැනීමේ සිදුවීමක් වෙතොත් 1929 යන ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා ජාතික ළමා ආර
අනුරගේ ප්‍රතිපත්ති එළිදැක්වීමට හෙට සිට
ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති හෙට (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
වර්ධරාජා පෙරුමාල්ගේ සහායත් ගෝඨාට
මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
LTTEය සක්‍රීය කරන්න විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවෙලා
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස
ගෝඨාගේ ප්‍රතිපත්ති ප්රකාශනය 18දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර තිබේ.
නාවලපිටිය ජලයෙන් යටවෙයි
මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යට
ඉතිහාසයේ ඉහළම පාවෙන ඡන්ද මෙවර ජනපතිවරණයේ
ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ.
ඇල්පිටිය සභික නම් ලැයිස්තුව ඉදිරියේදී
ප්‍රදේශිය සභාවට තේරිපත් වු සභික ලේඛන ගැසට් කිරිමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රාදෙශීය සභාවේ මංගල

