නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (17දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 851ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව
Latest News
අද හා හෙට වැස්සේ වැඩිවීමක්
ද හා හෙට දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනපතිට එජාපයත් එක්ක යන්න බෑ කියලා දැනගෙන හිටියා - ගෝඨා
මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගියවර එජාපය එක්ක වැඩ කළත්, මම දැනගෙන හිටියා මේ කණ්ඩායම දිගටම එජාපය එක්ක ඉන්නේ නැහැ කියලා
රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් - සජිත්
රණවිරුවන් පාවා නොදෙන බවත් ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යෑමට සූදානම් බවත් නව ප්
ගම්පහ සණස සභාපති අත්අඩංගුවට
රුපියල් කෝටි 55ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගම්පහ සණස බැංකුවේ සභාපති වන දිවුලපිටියේ පදිංචි ලලිත ජයසූරිය යන අය අත්
කාබන් බද්ද අහෝසි කිරීමට යයි
මෝටර් රථ සඳහා පනවා ඇති කාබන් බද්ද අහෝසි කිරීම සඳහා වන යෝජනාව ලබන 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය
ගෝඨා හා මහින්ද එන බව කී මාධ්‍ය හමුවට ඔවුහු නොඑති
කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක ම
උපයන විට බදු ගෙවීම් ආදායම් සීමාව ඉහළට
උපයන විට ගෙවන බදු සඳහා දැනට පවතින ආදායම් සීමාව රුපියල් 100000 සිට රුපියල් 125000 දක්වා මීළඟ අයවැයකදී ඉහළ නංවන බව මුදල් අමා
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් වංචා කළ ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට
ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත්‍රවල දත්ත හොර රහසේ ලබා ගනිමින් එම දත්ත උපයෝගි කරගනිමින් අනවසරයෙන් පුද්ගලයන් සතු මුදල්
ගෝඨාගේ බදු සහන මුසාවක් - පාඨලී
වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට ගියහොත් රුපියල් බිලියන 215 ක අඩුවක් අයවැයට එන අතර පේයී බද්ද ඉවත් කළොත් රුපියල් බිල
මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී හෙරොයින් කිලෝ 67ක් අත්අඩංගුවට
සැප්තැම්බර් 10 දා සිට ඔක්තෝබර් 10 දා දක්වා වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී හෙරොයින් කිලෝ 67.5ක් සමග සැකකරුවන් 4297ක් අත්අ
පුළුවන්නම් ගෝඨාගේ කාටුනයක් ඇඳලා දෙන්න, නැත්නම් මම ඇඳලා දෙන්නම් පළකරන්න - රාජිත
පුළුවන් නම් ගෝඨාභයගේ කාටුන් එකක් ඇඳලා පෙන්වන්න, බැරි නම් මම ඇඳලා දෙන්නම් පළ කරන්න යැයි සෞඛ්‍ය අමාත්‍ය ,දොස්තර රාජ
පාකිස්තාන T20 තරගාවලියට ගිය 4ක් ඔස්ට්‍රේලියා තරගාවලියට නෑ
පාකිස්තානය හා පැවැති විස්සයි20 එක්වූ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන්ට කණ
අසාදු කල සමාගමකින් පිළිකා ඖෂධ ගැනීමේ සූදානමක්
ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම නිසා පිළිකා ඖෂධ ලබා ගැනීම නවතා දැමීමට තීරණය කර තිබූ සමාගමෙන් සෞඛ්‍ය අමාත්යං
නෙදර්ලන්ත විදෙස් ඇමති හෙට දිවයිනට
දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබ
බෝම්බ කටකතා පැතිරවීම දේශපාලන අරමුණකින් කරන ක්‍රියාවක් දැයි සොයාබලන්න - කැෆේ සංවිධානය
ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ වාසි ල
ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 11 දා සිට ඇරඹෙයි
ඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධ
ඇවන්ගාඩ් සභාපති රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එළඹෙන නොවැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත
කළුගන්තොට සිංහයා ඉල්ලා උපවාසයක්
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට නිහඬව නොසිට ශ්‍රී ලංකා පොදුජන පෙරම
උතුරේ පාසල් වලටත් නවීන පහසුකම්වලින් යුතු ස්මාර්ට් පන්තිකාමර 100ක්
උතුරේ පාසල්හි අධ්‍යාපනය වර්ධනය කිරිමේ තවත් පියවරක් වශයෙන් නවීන පහසුකම් වලින් යුත් ස්මාර්ට් පන්ති කාමර 100 ක් ලබාද
කාලගුණයෙන් රතු නිවේදනයක්
ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ගෝඨාගේ රුව නිසා උණුසුම් වු ඉමදුව ප්‍රා.සභාව
ඉමදුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අද (17) දින පැවති ඉමදුව ප්‍රාදේශීය
ඇමැතිතුමෝ! දේශීය ක්‍රිකට් තරග පාවාදීම් සොයා බලනවා කියූ විමර්ශනය කෝ?
මාස 02කින් විමර්ශනයේ ප්‍රතිඵල දන්වනවා කියූ ක්‍රීඩා ඇමැති අද ගොළුවෙලා
ලග්ගල හරිත නගරයේ කැලිකසල වතුර වළකට යාමෙන් දැඩි ගැටලුකාරි තත්ත්වයක්
දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැලිකසල නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වලකට මුදාහැරීම නිසා ප
යාපනය ගුවන් තොටුපොළේ වියදම් වසරකින් උපයා ගන්නවා
මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ 320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කුසගින්න ක්‍රමයෙන් අඩුවෙයි
ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැ
ඇල්පිටිය වෙඩි තැබීමට හේතුව කප්පම් නොදීමයි
ඇල්පිටියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව ව්‍යාපාරිකයෙකු කප්පම් නොදීම හේතුවෙන් වෙඩි තබා බිය ගැන්වීමක් බවට විමර්ශනයේද
ජනපතිවරණය ජයගතහොත් 113 ඉක්මවු පාර්ලිමේන්තුවක් - පාඨලි
ආණ්ඩුවේ, විධායකයේ, කැබිනට් මණ්ඩලයේ නායකයා සහ සේනාධිනායකයා ඉදිරියටත් ජනාධිපතිවරයා බව මහානගර හා බස්නාහිර සංවර්ධන
නැවත යුද්ධය ගේන දෙමළ සන්ධානවල යෝජනාවන් ගන්නේ කවුද කියා අපි බලාගෙන ඉන්නේ
රට බෙදන, නැවත යුද්ධයකට අතවනන, සාමයට වින කටින දෙමළ සන්ධානවල යෝජනා අතට ගන්නේ, සලකා බලනවාය කියා සාකච්ඡා කරන්නේ මොන පක
ගෝඨා දිනුවොත් අගමැති රනිල්මයි -හිරුණිකා
එළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමා

