පාස්කු ප්‍රහාර පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බව කියමින් ජනපති වාර්තාව ප්‍රතික්ෂේප කරයි
Latest News
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය
- MCC ගිවිසුමෙන් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව මුදල් අමාත්‍යාංශය කියයි
වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපයි
වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කිරීමට තීරණය කළ බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කියයි.
කුඩු ග්‍රෑම් 6කට කාන්තාවක් දිවි ඇති තෙක් සිරගෙට
හෙරොයින් ග්‍රෑම් 06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි 35 හැවරිදි එ
රෝහිතගෙන් සජිත්ට අභියෝගයක්
ජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ
කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකන් රුමි 27.2 ක පාඩුවක්
ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්
SLFP, EPDP, පිල්ලෙයාන්ගේ පක්ෂයේ පිරිසකගේ සහාය සජිත්ට
විජයවාදී මහජන පෙරමුණේ, විජය කුමාරතුංග මහතාගේ සහෝදරිය රූපා කුමාරතුංග ඇතුළු පිරිසක්, ඒක්සත් ජනතා කොන්ග්‍රසයේ දිග
පරිසරය ගැන අපේක්ෂක ප්‍රතිපත්ති පැහැදිලිව ඉදිරිපත් විය යුතුයි
ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප්‍රති
චීනයෙන් ගෙනා ‘දෙනුවර මැණිකේ’ නොවැ 01 දා සිට සේවයට
උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට ’’දෙ
පාස්කු ප්‍රහාරය දැනගත් පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණියා
අප්‍රේල් 21 ප්‍රහාරය මට දැන ගන්න ලැබුණ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ ප්‍රථම ගුවන් යානයෙන්ම මමත් මග
පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය අස්ථානගත වෙයි
මහඔය පොලිස් ස්ථානයට අනියුක්තව රථ වාහන අංශයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනිඅවි
කොළඹ වරාය නගරයේ ඉඩම් බදු ඔප්පුව චීන සමාගමට භාර දෙයි
2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහ
පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාට පවරන්න හදනවා - ගම්මන්පිල
වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණ
ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දිගු කරයි
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට ලබාදෙන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ලැක්ටෝ වත්තේ නිවස තුළ රහසිගත කැණීමක්
මහත් ආන්දෝලනයට තුඩු දුන් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණිමක් සම්බන්ධව රජය
සජිත් සමග විවාදයකට ගෝඨාට ගැටලුවක් නෑ - නාමල්
සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්දේ සංශෝධනයක්
Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua, Axio, Premio, Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොව
අසාත් සාලිගේ පක්ෂයේ සහාය සජිත්ට
එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමු
විවේකයට ජනපතිගේ අකමැත්ත
තමන් විවේකී සුවයට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එළවළු මිල ඉහළට
දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සියලුම වාහන වල අලවා ඇති ස්ටිකර් ඉවතට
මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන්/
ජනපති මෛත්‍රීට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම එළැඹෙන දෙසැම්බර් 10 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය
මැතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි
නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (28දා) තෙක් මැතිවරණයට අදාළව පැමිණිලි 2014ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඇල්ල- වැල්ලවාය මාර්ගය අදත් වසයි
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රෙද්ශයට ගල්කඩාවැටීමේ අවධානම නිසා වසා දැමූ මාර්ගය එහි ඇති අන
උතුරු නැගෙනහිර පුරාවිද්‍යා හා බෞද්ධ විහාර ගැන ශේෂ්ඨාධිකරණයට පෙත්සමක්
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කලාප හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිර
ඇමති එරාන්ගේ ප්‍රකාශය අර්ධ සත්‍යයයි
රජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය එරාන් වික්‍රමරත්න නිවැරදිය.
ජනපති අපේක්ෂකයන් 12ක් ඉල්ලා අස්විය යුතුයි
එක් අපේක්ෂකයෙකුට 7දෙනෙකුත් තවත් අපේක්ෂකයෙකුට 5දෙනෙකුත් සහය දක්වනවා
ජල බිල්පත් නිවසේදීම ගෙවීමට පහසුකම්
ඉදිරියේදී සියලුම ජල බිල්පත් නිවසේදීම ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම් ඇති කරන බව ජාතික ජලසම්ප
IS නායක බග්දාදි කොටුකළ ඇමෙරිකානු විශේෂ මෙහෙයුම
බුද්ධි අංශවල සේවය අබු බකර් අල්-බග්දාදි සොයා සිදුකළ මෙහෙයුම සාර්ථක කරගැනීමට අතිශය වැදගත් වෙයි.
ලිඛිතව දෙනවා නම් විවාදය ගැන හිතනවා - SLPP
ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට පැමිණෙන ලෙසට තැන තැන කතා නොකියා, සජිත් ප්‍රේමදාස මහතා ලිඛිතව එම අභියෝගය ලබාදෙනුයේ

