මෙවර පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට අවසන් කළයුතු බ
Latest News
පාර්ලිමේන්තුව විසුරුවා ජනතාවට මහාමැතිවරණයකට අවස්ථාව දිය යුතුයි - GL
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප්‍රතිඵලයක් ලෙස 52%
විල්පත්තුවේ නව මායිම් ගැසට් කෙරේ
විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්
ආර්ථිකය අවධානම් තත්ත්වයක - මහින්ද
රුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙලා. රුපියල 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහීම නිසා ණය බර රුපියල් බිලියන 1760ක
විස්තාරා ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
එම ගුවන් සේවය බදාදා දිනයේ හැර සතියේ අනෙක් සෑම දිනයකදීම කොළඹට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.
මාළු අල්ලන්න ගිය තිදෙනෙකු දියේ ගිලි මියයයි
කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි කලපුවට සම්බන්ධ ඉදිකරන ලද කුඩා වැවක මාළු ඇල්ලිම සඳහා කුඩා ඔරුවකින් පුද්ගලයි
හම්බන්තොට වරාය අවුරුදු 99ට බදු දීම වැරැද්දක් - ජනපති
ජනතාව මාව හදුනාගත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනය ගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්
CID දෙදෙනෙක් රටින් පිටව යෑමේ සූදානමක් - විමල්
පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙන
රටේ ජාතිමාමක බලවේග ක්‍රියාත්මක වෙනවානම් BBS විසිරුවා හරිනවා
මහාමැතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වය සලකා බලා බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව බොදුබල සේනා සංවිධානයේ මහාලේක
එජාප නායකත්වයෙන් ඉවත්වීම ගැන රනිල්ගෙන් ඉඟි
එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂය
රාජ්‍ය ආයතවල පත්කිරීම් දෙන තේරීම් මණ්ඩලය පත්කරයි
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේව
බකමුණේ පුද්ගල ඝාතනයක්
පුද්ගල පහර දීමක් හේතුවෙන් සිදුව ඇතැයි සැක කෙරෙන පිරිමි පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් බකමුණ පොලීසිය මේ වන විට පර
අපිත් හැදෙමු - රටත් හදමු
’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හු
කාලගුණයෙන් රතු නිවේදනයක්
ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විසඳුම් ඉල්ලා දේව කන්නලව්වක
යුද සමයේදි අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාවේ සත්‍යග්‍රහයක නිරත වී සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතී
යාපනයේ කොටි නායකයින්ගේ නිවසක අවි ගබඩාවක් සොයා විශේෂ කැනීමක්
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරණය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුණු තොරතු
මහ බැංකු අධිපති ඉල්ලා අස්වීම භාර දෙයි
නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට න
වවුනියාවේ පැරණි දාගැබක නිධානයක් ගන්න ගිය 6ක් අත්අඩංගුවට
වවුනියාව පුලියන්කුලම් නයිනමඩු ප්‍රදේශයේදි පැරණි බෞද්ධ නටඹුන් තිබූ ස්ථානයක නිධන් හැරීමට ගිය 6 දෙනෙකු ඊයේ (24) දින අ
විදේශ රැකියාවකට ගිය බිරිඳ සොයයි
ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය
තලවකැලේ පෞද්ගලික බස් රථ වර්ජනයක
තලවකැලේ සිට ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන් ඊයේ (24) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ත
උතුර මහවිරු සැමරුමට සූදානම් වෙයි
නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පව
T10 ලීගයේ කිරුළ මාලිංගගේ මරාටා කණ්ඩායමට
අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්
GMOA සභාපති සෞඛ්‍ය ලේකම් තනතුරට යෝජනා වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්
නෝර්වුඩ් නගරයේ වෙළඳසැල් පේළියක ගින්නක්
හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙළදසැල් පේළියක අද (25) අලුයම ගින්නක් හටගත් බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
CID 704කට විදේශගත වීම තහනම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් ක
සනත් හා ඩිල්ෂාන් වෙරළ පිරිසුදු කරති
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැ
නව කැබිනට් ලේකම් එස් අමරසේකර
නව කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. ඔහු අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Salam Air ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි
ඕමානයේ සලාම් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
යුද හමුදා කඳවුරු තුළ රාජ්‍ය හා යුද හමුදා ලාංඡනය පමණයි
යුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාප
රුවන්වැලි මහ සෑයට නව චූඩා මාණික්‍ය පැළඳවීම අද
රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය.

