සනත් හා ඩිල්ෂාන් වෙරළ පිරිසුදු කරති


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.

'පිරිසිදු පරිසරයක්' යන නව රජයේ වැඩසටහන යටතේ පැවැත්වෙන පිරිසිදු කිරීමේ වැඩසටහන්වලට සමගාමීව මෙම පිරිසිදු කිරීමේ කටයුතු සංවිධානය කර තිබේ.

 



Recommended Articles