බහින්බස්විමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ ව
Latest News
බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානින් තමත් නිදැල්ලේ - ජෝන්
බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බව ප්‍රධානීන් තවමත් නිදහසේ සිටින බව රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
බැසිල්ගේ ලිත් නඩුව ලබන වසරට කල් යයි - රට යෑමටත් අවසර
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමටද විනිසුරුවරයා අවසර දුන්නේ
ස්විට්සර්ලන්ත සිදුවීම බැරෑරුම්ව සලකා බලනවා - රජය
මෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස
ටැබ් නවතී සුරක්ෂා ඉදිරියට
උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය නවත්වා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂ
අනතුරක් නිසා නිමාලිට සාග් අහිමිවෙයි
අද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්‍රී
වාසි පතා ජනපති නම විකුණන අය නීතිය හමුවට
ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුල
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය බදුවලින් නිදහස්
එම ක්ෂේත්රය වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.
බටහිර වෛද්‍ය විද්‍යාව වගේම දේශිය වෛද්‍ය විද්‍යාවත් ප්රමුඛ ස්ථානයකට ගේනවා - පියංකර
අපි 2020 වසර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය වේගවත් කර සංචාරක ව්‍යාපාරය සමග දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමුඛත
දායකත්ව විශ්‍රාම වැටුප වෙනුවට විශ්‍රාම වැටුප යළිත්
රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්
ජනපති ගෝඨාභයට එරෙහිව විරෝධතා පැවැත්වූ වයිකෝ පොලිස් භාරයට
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්න
අරලිය ගහ මැඳුරේ පිරිතක් හා දානයක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස අරලිය ගහ මන්දිරයේ රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්
තද වැසි අවවාදාත්මක නිවේදනයක්
උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට මිලි මීටර් 75 සිට 150ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට දැනුවත් කිරිමක්
දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල
ජනපති සාමාන්‍ය ගුවන් යානයකින් ඉන්දියාවට
ඔවුහු අද (28දා) දහවල් 2.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ සාමාන්‍ය මගී
උත්සව සමයට හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට
එළඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ
ඊසාන දිග මෝසම ස්ථාපිතයි - වැස්ස තවදුරටත්
ඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති හෙයින් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පව
ඉසෙඩ් ඩී ඇළට වැටුණු වනඅලියා දැඩි මෙහෙයුමකින් ගොඩගනියි
මාදුරුඔය ඉසෙඩ් .ඩ් ප්‍රධාන ඇළට වෙහෙරගල ප්‍රදේශයෙන් අද (28) වෙනිදා අලූයම වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධ
රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත්කරන කමිටුව නම්කරයි
රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිර
මහවිරු සැමරුම සමරන්න බල කරමින් අත්පත්‍රිකා බෙදු දෙදෙනෙකු අත්අඩංගුවට
එල්.ටී.ටි. මහවිරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ඉල්ලමින් ප්රභාකරන්ගේ ඡායාරූපය සහිතව දමිළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අ
දකුණේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්න නියෝගයක්
දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) දින සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම්
හිටපු ඇමතනී තලතාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයි
විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි
විපක්ෂනායක ධුරය යළිත් අර්බුදයක
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ල
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිදුවීම ගැන පරික්ෂණයක්
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාද ඊයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.
තානාපති කාර්යාලයේ සිදුවීම ගැන ස්විට්සර්ලන්තයේ අවධානය
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයෙකු තාවකාලිකව පැහැරගෙන ගොස් නාඳුනන පිරිසක් විසින් තර්ජනය ක
ජනපති අද ඉන්දියාවට - ඇමතිවරු නෑ නිලධාරින් පමණයි
මෙම සංචාරය සඳහා රාජ්‍ය නිලධාරීන් පමණක් එක්ව සිටින අතර අමාත්‍යවරුන් සම්බන්ධ කරගෙන නොමැතිවීම විශේෂත්වයකි.
පාදෙනියට සෞඛ්‍ය ලේකම් තනතුර නෑ
සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබුණි.
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 මස සිට 2015 ජනවාරි දක්වා කටයුතු කළේය.
නාගදිප වැවේ පිටවානේ ආරක්ෂාවට තිබු පස්වැටිය කපාදමයි
රිදිමාලියද්ද, නාගදීප වැවෙහි පිටවානෙහි ආරක්ෂාව තහවුරු කිරිම සදහා වැවතුල පිහිටා තිබෙන පස් වැටිය, මාපාකඩවැව වාරිම
දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන් පත්කරයි
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවන්හි සභාපතිවරුන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි ප්

