තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බදුවලින් නිදහස්


තෙරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සියලුම බදුවලින් නිදහස් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව එම ක්ෂේත්‍රය  වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.



Recommended Articles