හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්රී ලංකා නිදහස්
Latest News
සජිත් හෙට සිට යළි වැඩට?
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම
චමරි අතපත්තු ක්‍රිකට් සම්මාන උළෙල හැඩ කරයි
මාලිංග හා තිසර පෙරේරා අතරේ සම්මාන දෙක බැගින් බෙදී ගියේය. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ෂංක සම්ම
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දුම්රියට සේවකයන් 20000ක් අවශ්‍ය වුවත් ඉන්නේ 13000
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 20,000ක් අවශ්‍ය වුවද දැනට සිටිනුයේ සේවකයන් 13,000ක් පමණක් බව එම දෙපාර්තමේන්
මාතලේ එජාප නගරාධිපතිගේ සහාය ගෝඨාට
“සාර්ථක දැක්මක් - වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම ස
LTTEය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස් අධිකරණයක් තීන්දු කරයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිප
සෝමාවති පුදබිම් මාර්ගය දෙවන දිනටත් ජලයෙන් යටවෙයි
අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය දෙවැනි දිනය වන අද (03) දිනයේද
දකුණු අධිවේගයේ මෑතකදී විවෘත කළ කොටස වසයි?
ඊයේ හරි පෙරේදා හරි වන අලි ඉඳලා තියෙනවා අධිවේගී මාර්ගයේ. මම හිතන්නේ තව වැඩ ගණනාවක් අවසන් කරන්න තියෙනවා. මම දකින්නේ
ලංකාවේ ඒඩ්ස් රෝගීන් ඉහළට - ස්මාට් දුරකතන හේතුවක්
ලෝක එච්අයිවී ඒඩ්ස් ආසාදිත සංඛ්‍යාව අඩුවෙද්දී ලංකාවේ ස්මාට් ජංගම දුරකතන භාවිත කරන තරුණ පරපුර අතර එච්අයිවී ආසදිත
සා-පෙළ විභාගයේදි කිසිඳු දරුවෙකුට අසාධාරණයක් වි නෑ - ඩලස්
ඇතැම් සමාජ මාධ්‍ය ජලාවල ප්‍රචාරය වු කැකිරාවේ අධ්‍යාපන කලාපයේ මුස්ලිම් දියණින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ මුහුණු වැස
එංගලන්ත කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලංකාවේ දමිළ ඊලමක් ගැන සඳහනක්
එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 53 වැනි පිටුවෙහි ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතු යැ
අයහපත් කාලගුණයෙන් පවුල් 136ක පුද්ගලයින් 551දෙනෙකු අවතැන් කඳවුර තුළ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදහන්ව ඇත
ලක්ෂ 20ක වටිනාකමක පොකිරිස්සන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
බලපත්‍ර කොන්දේසි කඩකරමින් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කල ස්ථානයක් අද ( 3) දින වැටලු ධිවර හා ජලජ සම්පත් දෙප
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හා නවසිලන්තයෙන් ජනපතිට සුභාශිංසන
ශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අල්මුල්ලා මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනා
විපක්ෂනායක තනතුරත් පක්ෂ නායක තනතුරත් සජිත්ට ඕනෑ - හරීන්
විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව
අධිවේගී අන්තර්හුවමාරු සූර්ය බල උත්පාදනයට යෙදවීමට නාමල්ගෙන් යෝජනා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා වන කොටසේ ඇති අලිමංඩ හරහා ඇති ගුවන් පාලම් තුළ ඇති කම්බි නල (කණු) සිරස් උ
’ඌරු ජුවාට’ කප්පම් මුදල් රැස් කළ පතාලයේ 4ක් අත්අඩංගුවට
බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාඹුලගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවා නමැත්තාගේ කප්පම් මුදල් එක
ගම්වදින වනඅලින්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක
බකමූණ, ඇලහැර ,කුමාරඇල්ල, බුදුරුවයාය ,ගල්මුල්ල , ආදි ප්‍රදේශවල පදිංචි ජනතාව අද (03 ) දින දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ග
ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීම තහනම්
ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නා තෙක් එළැඹෙන 09 දා තෙක් ඇයට රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.
ස්විස් තානාපති සේවිකාවක අසනීපෙන් නිසා ප්‍රකාශ දෙන්න බෑ
පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ශ්‍රී ලංකා විමර්ශන කණ්ඩාය
කසළ තේ කන්ටේනර් 2ක් අත්අඩංගුවට
අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් දෙකක් ශ්රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අද (03දා)
පාර්ලිමේන්තු වාර අවසන් කළේ MCC ගිවිසුම අත්සන් කරන්නද?
පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර නොකර හොර රහසේම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ගිවිසුම අත්සන් කරන්න යනවද කියලා
මාර්ග තදබදයට විසඳුම් ඉල්ලයි
වර්තමානයේ දැඩි ගැටළුවක්ව පවතින මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් ලබා දී මහජනයා පීඩාවට පත්වීම වැළැක්විය යුතු බව වරා
වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට තීරණයක්
මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝ
තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයින අවට පවතිව පහළ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් මෙසේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි තත්ත්වය තවදුරටත්
දිවයින අවට (ශ්රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව හා මධ
ටෙලෝ ලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්
තමන්ව ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවිමට පෙර නව ප්රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධ
මංගලගෙන් ජනපති ගෝඨාභයට ප්‍රණාමය
නායකයන්ගේ රුව රැගත් තොරණ් හා පෝස්ටර් ඉවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන සතුටු වෙන බව හිටපු අ
යුද්දෙන් මියගිය වැසියන් සිහි කිරීමට TNA මන්ත්‍රීවරියකගෙන් ස්මාරකයක්
යුද ගැටුම් වලදි මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ වැසියන් විසිහත් දෙනෙකු සිහිපත් කිරීම සදහා ගම්වැසියන්ට දෙමළ ජ

