අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධි
Latest News
ධනංජය අර්ධ ශතකය වාර්තා කරද්දී තරගයට වර්ෂාවෙන් බාධා
කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.
MCC අත්සන් කරන්න යනවා කියන්නේ ළිද ළඟ කතාවක්
නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට
Z Score සමාලෝචනය කරයි - දිස්ත්‍රික් වෙනුවට පාසල් පදනමක්
උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි
ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රා ලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමා
ජපාන විදේශ ඇමති අද දිවයිනට
ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ත
සහල් සඳහා පාලන මිලක් - තිරිඳු පිටි බදු අඩුකිරීමක්
ඉහළ යන සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සාපෙළ අදින් අවසන්
කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් සඳහන් කරයි.
සාග් ගිය සියල්ලන්ම මවුබිමට
නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින
මහමැතිවරණයේදි නව රජයට තුනෙන් දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි - මෛත්‍රීපාල
ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලං
හරිත දුම්රිය ඉදිකිරිම මගේ අරමුණයි - CB
හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා පවසයි.
තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගන්න බදු ප්‍රතිපත්ති සංශෝධනය කරනවා - පවිත්‍රා
දුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්
ස්විස් තානාපති ආපසු කෑඳවා නෑ
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත
ආපදාවකින් තොරව සිරිපා කරුණා කරන්න උපදෙස්
2019 හා 2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය අද(11) දිනට යෙදුණ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.
තාරකා ඉබ්බන් රහසිගතව සඟවා සිටි ස්ථානයක් පරික්ෂා කොට අත්අඩංගුවට
දැඩි ආරක්ෂිත තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවිම සඳහා රැස් කල ස්ථානයක් ( 10 ) දින වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ
මත්තල විකුණා දැමීමේ සූදානමක් නෑ - ප්‍රසන්න
මත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට රජයේ කිසිඳු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා
වගාව කොටසේ සිදු කෙරෙන වැලි ඡාවාරම
මහියංගණ මහවැලි පාලමේ ආරක්ෂාව සදහා වැලි කැණිම් සපුරා තහනම් කලාපයේ, වැලි ජාවාරම් කරුවන් විශාල පරිසර හානියක් සිදු ක
අලුත් ආණ්ඩුවෙන් මෛත්‍රී විශ්වාස කරන දේ
රටට නව නායකයෙක් අලුත් කෙනෙක් ලැබුණාම ඒ අලුත් ආණ්ඩුවට හා නායකයාට සියලු දෙනාම සහාය දෙන්න ඕන.
යාපනය නල්ලූර් කොවිලේ තිරුකාර්තිකයි උත්සවය උත්කර්ෂවත්ව සැමරේ
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තිරුකාර්තිකයි උත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් බැතිමතුන් විශාල පි
අතුරුදහන් වූවන් වෙනුවෙන් තවමත් විසඳුම් නෑ
ඡාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද්ධයේදී අතුරුදහන් වූවන් වෙ
පසුගිය රජයේ වංචා සෙවූ කොමිෂමේ කාලය දිගුකිරිමට අවධානය
පසුගිය රජය සමයේ දූෂණ හා වංචා සෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂමේ කාලය දිගු කිරීමට වත
“නීල හරිත සංග්‍රාමය” වෙනුවෙන් චිනයෙන් පාපැදි සහ විදුලි මෝටර්රථ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්
උත්සව සමයේදි සහන මිලට සහල් දෙන්න එකඟතාවක්
උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව දක්වා තිබේ.
උඩරට දුම්රිය ධාවනයට බාධා
බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11දා) ලොරියක් දුම්රිය මාර්ගයේ අනතුරට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය
අමාත්‍යවරුන්ට අයත් ආයතන ගැසට් කරයි
අමාත්‍යවරුන්ට අයත් ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
බන්ධනාගාරවලට CCTV
බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කටයුතු පාලනය කිරීම වෙනුවෙන් සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට අවධානය යොමුකර ඇති බව විෂ
වැසී යාමට ආසන්න දිය බෙදුම රෝහල
නේවාසික රෝගින් රෝහලට බාර නොගන්නා අතර සායනය පමණක් අද (11) දින පවත්වන අතර ඉදිරි දින වල දි බාහිර රෝගි අංශය පමණක් පවත්වන
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලි
2019-2020 ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි
2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව
බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරය

