සාපෙළ අදින් අවසන්


2019 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (12දා) අවසන් විමට නියමිතව තිබේ.

විභාගය අවසන් වීමෙන් අනතුරුව සාමකාමීව නිවෙස් වෙත පිටව යන ලෙස විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles