මොන පොරොන්දු දුන්නත් අද ජනතාව පොරොන්දුවලට නොවැරටෙන බවට ජනතාව විසින්ම පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී ආදර්ශයක්
Latest News
මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.
ජනාධිපතිවරයාට පුළුවන් එක පෑන් පාරෙන් මේ හාල් මාෆියාව විසඳන්න - හඳුන්නෙත්ති
හාල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ හාල් මාෆියාව සිදුකරන දෙදෙනෙක් බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්
චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි
අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීම
LECO නව සභාපති නීතිඥ අතුල
ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් LECO හි නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්රියදර්ශණ ද සිල්වා මහතා පත් කිරීමට ප්‍රවාහ
නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලින් පමණයි
ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය.
පාඨලීගේ රියදුරු රිමාන්ඩ්
රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන
දින තුනක් බදුල්ලට විශේෂ දුම්රියක්
ඒ අනුව අද (24දා) ආරම්භවන මෙම විශේෂ දුම්රිය සේවය 27 දා හා 29 දා යන දිනයන්වලදී ක්‍රියාත්මක කිරීමට.
පාඨලීට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත ම
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සමුගනියි
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පාඨලී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා)
දක්ෂිණ අධිවේගයේ අනතුරෙන් හතරක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙක
ගුවන්තොටුපොළ තුළ හා අවට නව රථවාහන සැලැස්මක්
මෙම නව රථාවහන සැලැස්ම පසුගිය දින කිහිපය තුළදී පෙරහුරුවක්ද සිදුකර ඇති අතර එය සාර්ථක වීම මත එය ක්‍රියාවට නැංවීමට ත
අපි හදපු යාත්‍රා
කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව
ජනවාරි 1 දා සිට ත්‍රිරෝද රථ ගාස්තු පහළට
රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රි‘රෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගා
ජලවිදුලිය නිපදවීම සියයට 68ක් දක්වා ඉහළට
ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල
අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව
රක්ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අ
අගමැතිගෙන් ගමකට ගෙයක්
ගමට ගෙයක්, යන සංකල්පය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිද නිවාස 14022ක් ඉදිකිරිමට තීරණය කර තිබේ.
රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි
සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස්
පාඨලී අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්රදාය කැඩිලා - පක්ෂ නායකයෝ
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්අඩංගුවට ගැනිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැන
රාජාසන කථාවෙන් පසු යළිත් පාර්ලිමේන්තුව රැස්වෙයි
2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ කර ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් ක
සහන සැලසීමට චක්‍රලේඛ සහ පනත් බාධාවක් කර ගන්න එපා - ජනපති
හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපත
සූර්ය හා සුළං බලයට ප්‍රමුඛත්වය දෙන්න
විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැය
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහෝදරිය හා සහෝදරයා වෙනුවෙන් ලක්ෂ 827ක් හෙවූ ඩේවිඩ්
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පුටුව සජිත්ට
එළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථාන
ආපදා සහන වෙනුවෙන් රු ලක්ෂ 167ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 167ට අධික මුදලක් වෙන්ක
සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාර
රාජිත තෙවැනි අපේක්ෂිත ඇප අයදුමත් ඉදිරිපත් කරයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් තෙවැනි අපේක්ෂිත ඇප ඉල්ලීම අද (23දා) කො
අයහපත් කාලගුණය නිසා මරණ පහක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
විපතට පත් ජනතාවට සහන දෙන්න ජනපති උතුරුමැදට
අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

