පාඨලී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට


රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 



Recommended Articles