ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ස්ථාවර දෙකක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද
Latest News
හෙට සිට වැස්සේ වැඩිවීමක්
හෙට (20දා) දා සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත
කවුඩුල්ල හා මින්නේරිය මිලියන 413ක ආදායමක් උපයයි
දෙස් විදෙස් සංචාරකයින්ට 2019 වර්ෂය තුළදි ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යාන රුපියල
පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වෙති
පොලිස් ගින අවියක් ක්‍රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකි හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්ව තිබේ.
ජෙලට්නයිට් කූරු සමග රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට
මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51 ක් ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු හා කොන්ද
නත්තල් කැරොල් මුදල් පාස්කු ප්‍රහාරයේ විපතට පත්වූවන්ට
නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය ක
GSP ප්ලස් 2023 දක්වා
GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා
අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.
මාසයකට ශ්‍රී පාදයේ ජල බෝතල් ලක්ෂයක්
2019-2020 වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක
සංචාරකයෙකු අපහසුතාවට පත්කළ වීඩියෝ පිළිබඳ පරීක්ෂණ
සංචාරකයෙකු අසීරුතාවට පත්වන ආකාරය ඇතුළත් වීඩියෝව පිළිබඳ පරීක්ෂාකොට ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහා පියවර ගන්න
සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ග
තනිව ඉදිරියට යන්න හිතන්න එපා - කරු
කව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි දරමිටියක් වගේ සමගියෙන්
හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හ
කාර්මික හෝ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට බැහැර කිරීම තහනම්
කාර්මික හෝ ගෘහ ආශ්රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතු
පොලීසියේ ඉහළ පුටු අටක වෙනසක්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්
ජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට UN ප්‍රසාදය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහ
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට සාකච්ඡා
දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17ද
විදේශයෙන් සහල් ගෙන්වා සත්ව ආහාරවලට විකිණීමෙන් කෝටි 1515ක අලාභයක්
විදේශ රටවලින් සහල් ගෙන්වා එම සහල් සත්ව ආහාරවලට විකිණීම නිසා රජයට රුපියල් කෝටි 1515 ක් පාඩු වී ඇතැයිද රජයේ ප්‍රතිපත්
කරුණාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ මතය විමසති
එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ජාතික නායකයෙකු ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභා
අත්අඩගුංවට ගත් සහල් තොගය පාරිභෝජනයට සුදුසුයි
පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ සහල් මෝලේ පාරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කළ සහල
යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරයි
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු විනිසුරුධුරය සඳහා යසන්ත කොදාගොඩ මහතාග
රන්ජන් සමග දුරකත සංවාද පැවැත්වූ විනිසුරන්ගේ කටහඩ පරික්ෂාවක්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය
ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනපතිට
ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්
සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට
රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම ද
අත්තනගල්ල සංවිධායකකමින් චන්ද්‍රිකා ඉවතට
ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ.
හෙට වැස්ස
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක හෙට (18දා) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ
සාරුවා සුනිල් අවුරුදු 15ක් හිරේට
බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාර
ණය සහන මණ්ඩලය පුළුල් කෙරේ
ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට
ඛනිජ වැලි සෘජුවම අපනයනය නවත්වනවා
මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමට කටයුතු
රාජිත අධිකරණයට
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.

