රාජිත අධිකරණයට


හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.

 ඒ රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම සළකා බැලීම වෙනුවෙනි.



Recommended Articles