චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වනවිට කලාපයේ රටවල් කිහිපයකට ව්‍යාප්තවී තිබෙන අතර රට තුළට වෛරසය ඇතුළුවිම වැලැක
Latest News
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු ඇරඹේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට ආරඹා ඇත.
වූහන් හි සිටින සිසුන් ගෙන්වා ගැනීමට පියවර
චීනයේ වූහන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් වහාම නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට රජයේ අවධානය යොමුව තිබේ.
කොරොනා වෛරසයැයි සැකකරන රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ?
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
වැල්ලවත්තේ නිවසක ගින්නක්
වැල්ලවත්තේ දෙමහල් නිවසක අද (25දා) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. මෙම ගින්නෙන් එම දෙමහල් නිවසේ වාසය කළ අවුරුදු 75ක් වන පු
නිදහස් පෙරහුරුවට විශේෂ රථ වාහන සැලැස්මක්
72 වැනි ජාතික නිදහස් සමරු උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
කොරෝනා වෛරසය ගැන ශ්‍රී ලංකා තානාපති කාර්යාල අවධානයෙන් - නාමල්
ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අවධානයෙන් පසුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොරොනා වෛරසය දකුණු ආසියාවෙන් වාර්තා වෙයි
චීනයේ වූහන් නගරයේ සිටි පැමිණි නේපාල සිසුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළඳී තිබේ.
වූහන් නරගයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ගැන වැඩි අවධානය
චීනයේ කොරොනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිර
පාර්ලිමේන්තුව නැවත රැස්වීම පෙබරවාරි 05දා
පාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්
රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති එම්.ඒ සුමන්තිරන්
මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකය
රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි- ජනපති
රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්යක්ෂ ජනරාල් නන්ද මල්වආරච්චි
මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්වආරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල
යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරන්න අනුමැතිය
අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙ
5 වන චීන වසන්ත චිත්‍රපට උළෙල ඇරඹෙයි
සාර්ථකව 5 වන වරටත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘චීන - චිත්‍රපට උළෙල’ ජනවාරි 22 වන දින සවස 6.00 ට කොළඹ ජාතික චිත්‍රපට ස
බදුලුඔය රක්ෂිතයේ නිදන් හාරමින් සිටි හයදෙනෙකු අත්අඩංගුවට
ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර දුම්රියපොළට නුදුරුව බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි බවට සැක
මිනීමැරීමේ චෝදනාවට පොලිස් සැරයන්වරයෙකු නීතිපති උපදෙස් මත අත්අඩංගුවට
දණ්ඩ නීති සංග්‍රහයේ (296 ) චෝදනාව යටතේ මිනී මැරීමේ චෝදනාව මත පිටබැද්දර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් සැරය
රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට තාම භාර දි නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආ
නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250
අප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරිමට නියමිත විදුලිබල ව්
අජිත් ප්‍රසන්න රිමාන්ඩ්
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්
2019 වසරේ කාන්තාවන් රැකියාවන් සඳහා විදේශ ගතවීම 40% යි
2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ත විදේශ ගතවිම්වලින් 40%ක් බව ශ්‍රී ලංකා විද
අනතුරට ලක්වු කැස්බෑවෙකු නාවික හමුදාවෙන් බේරාගැනේ
නාවික හමුදාව විසින් ඊයේ ( 23) උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.
කොරෝනා වෛරසය පැමිණීම වළක්වන්න සියලු දේ කර තිබෙනවා - පවිත්‍රා
මේ වනවිට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියල
අත්අඩංගුවට ගැනීමේදි සියලුදෙනාට සමානව සලකන්න
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ
UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක්
ඇළමාර්ගයක් ගොඩකිරිමේ සිද්ධියට කල්අඩියේ දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක්
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක අත්තිවාරමකට පස් පුරවන මුවාවෙන් ඇළ මාර් ගයක් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන
විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයැඳුම්පත් කැදවිම මාර්තු 1වනදා ඇරඹේ
විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්තු පළමුවනදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා ත
පුද්ගල වෙඩි තැබිමකින් කතක් මරුට - දෙදෙනෙකුට තුවාල
කරාඩුගල පොලිස් වසමේ පිටකුඹුර ප්‍රදේශයේදි පවුල් ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින්
සජිත් යළිත් එජාප නියෝජ්‍ය නායකත්වයට
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්ක
මාධ්‍යයට සම්බන්ධ කිහිප දෙනෙක් රටින් ගිහින් - ඉරාන්
වත්මන් රජය බලයට පත්වී දවස් හැටක කාලය තුළ මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු රට අත්හැර ගොස් ඇති බවත් එක්සත්

