නිදහස් පෙරහුරුවට විශේෂ රථ වාහන සැලැස්මක්


72 වැනි ජාතික නිදහස් සමරු උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහි පළමු පෙරහුරුව හෙට (26දා) පැවැත්වීමට නියමිත හෙයින් ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

 



Recommended Articles