ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 70ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Latest News
මාදිවෙල UDA අක්කර 34ක ඉඩම් ගොවිතැන් සඳහා
මේ යටතේ එම ප්‍රදේශයේ ගෙවිජනතාවට ප්‍රධාන ගැටලුවක්ව පවතින ඇලමාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරිමටද මෙහිදි සා
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිගු කරයි
කොවිඩ් වසංගතය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දිනක අලාභය රුපියල් මිලියන 30කි.
මහමැතිවරණය ගැන තීරණය කොවිඩ් පාලනයෙන් පසුවයි
මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු
20 දා යින් පසු සති දෙකක් පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි
සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්ර
විදෙස් රටවලට ගිය ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගත යුතුයි
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, අධ්‍යාපනය ලබන සිසුන් හා සංචාර සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සි
කපිතාන් ටොම්ගේ අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වෙයි
(LONG READS)කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම
මැනිං වෙළඳපොළ තවත් සතියක් වසයි
දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් - 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන්
ගැබිනි මවුවරුන්ට ප්‍රතිකාර කරන නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට නාවික හමුදාවෙන් පරිත්‍යාග
ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID 19 තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑමක් ගෙන දුන් අවස්ථාවක බස්නාහිර පළාතේ වෛරසය ආසාදිත ය
පළමු කාර්තුවේ චීනයේ දදේනි සියයට 6.8කින පහළට
සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට ආසන්න සේවා අංශයේ ප්‍රතිඵල සියයට 5.2 කින් පහත වැටී ඇති අතර ප්‍රාථමික කර්මාන්
ඇමෙරිකාව කොටස් වශයෙන් විවෘත කිරීමට යයි
බ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරික
හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි තරුණයින් තිදෙනෙකු සුක්ෂම ලෙස අත්අඩංගුවට
ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරමින් සිටි තරුණයන් තිදෙනෙක් සැකපිට අද (16) දින ග
වූහාන් මිය ගිය සංඛ්‍යාව 1290කින් ඉහළ යෑමට හේතු කියයි
මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධ
කොරෝනා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි ස්ථානයට
COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ල
රනිල් ට්‍රම්ප්ට ලියයි
ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙන ආධාර නතරග කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස සඳහන් කරමින් හි
බේරුවල ස්වයං නිරෝධායනයකට ලක් කල පුද්ගලයන් 65 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවට
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත බේරුවල පළමු ආසාදිත පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන බේරුවල චීන කොටුව සහ
අද සවසට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැස ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හැරී - මේගන් කොවිඩ් හමුවේ රහසේම දුගීන්ට ආහාර බෙදති
සිය ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාවන් අත්හැර ලොස් ඇන්ජලීස් වෙත පැමිණිදා සිට රාජකීය යුවළ ඉතා නිහඬ ජීවිතයක් ගත කරති.
කෘෂිකර්මාන්තය නැංවීමට අඩු පොලී - නව සපිරි ග්‍රාමීය ණය
බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.
කොවිඩ් හමුවේ පෘතුගාල හදිසි නීතිය මැයි 02දා දක්වා ඇදෙයි
මැයි මාසයේදී සමාජ හා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රජයට කාලය ලබාදීම මෙහි අරමුණ බව ජනපති කියයි.
කොවිඩ් ආරක්ෂාවට යැයි කියා මත්පැන් බොන්න එපා - WHO
ලොව පුරා රජයන් විසින් මත්පැන් පානය සීමා කරන පියවර ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි.
ස්පාඤ්ඤයත් කොවිඩ් මරණ 20,000ක සීමාවට පැමිණිලා
ප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයන් හා මරණවල වැඩිවීමක් ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
ඇමෙරිකාව කොරෝනා මරණ 30,000 ඉක්මවූ ප්‍රථම රට වෙයි
නව කොරෝනා ආසාදිතයන් 665,000ක් ඉක්මවා ඇමෙරිකාවෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
ගෝලීය කොවිඩ් ආසාදිතයන් 2,150,000කට ආසන්න වෙයි
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 143,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
2020-04-17
අද දවසේ කාටූනය
හරියට සැලසුම් කළොත් වැටුණු සංචාරක කර්මාන්තය ගොඩගන්න අමාරු නැහැ
(LONG READS) ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක්ව ඇති ක්ෂේත්රයක් ලෙස සංචාර
දුප්පත් රටවලට ණය වාරික ගෙවීමේදි සහනයක්
ලොව දුප්පත්ම රටවල් සමහරක් විසින් ගෙවිය යුතු ණය ගෙවීම් අත්හිටුවීමට ජී 20 කණ්ඩායමට අයත් රටවල් එකඟ වී තිබේ.
අයි.පී.එල්. දින නියමයක් නැතිවම කල්යයි
මෙවර අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) පියවර ගෙන ඇත. තරග
මිනිසුන් නිවසට කොටු වෙද්දී නිදහස ලැබූ පිරිසක්
දකුණු අප්‍රිකවේ කෘගර් වනෝද්‍යානයේ තාර දැමූ මර්ගයක නිදහසේ සිංහ සෙයියාවෙන් සිටින සිංහයන්ගේ ඡායාරූප පෙළක් එම වනෝද
කෝපි කඩේ අප්පු සමුගනියි
ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි නාට්‍යෙය් අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා (66) අද (16) සවස මීරිගම

