තවත් දෙදෙනෙක් සුවය ලබයි By // 2020 අප්‍රේ 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 70ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles